මවකගේ සිහිනය

වමනය යෑමෙන් කියන්නේ නිරෝගී දරුවෙක් කුස තුළ සිටින බවයි

ගර්භනී වීමෙන් පසූව මූල් මාස තුන ඉතාම වැදගත් කාලයක්ග මේ කාලයේදී සූළු සූළු අපහසූතා සියයට 60 පමණ මවූවරුන්ට ඇතිවන්නට පූළුවන්

මව්කිරි දීමෙන් දරුවාට ලැඛෙන වාසි

මව්කිරි දීමෙන් දරුවාට ලැඛෙන වාසි

උතුම් දරු සම්පත ගැන ආයුර්වේදයේ කියන කතා

උතුම් දරු සම්පත ගැන ආයුර්වේදයේ කියන කතා

දරුවන්ගේ ශක්තිය වර්ධනය කරන කිරි ආහාර

මී කිරි අතුරු පසක් ලෙස බොහෝවිට භාවිතා වුවත් ශීතාධික ආහාරයකිග බොහෝවිට විවිධ පෙදෙස්වල මී කිරි බත් සමඟ අනුභවයට පුරුදු වූ අය සිටියි

ඔබගේ ගර්භණි උදරය විවිධ ස්ථාන වල ගැටෙනු ඇතැයි සිතමින් ඔබ බියකින් පසුවන්නේදර?

ගර්භනී සමය ලංවත්මල මවක් වීමට බලාපොරොත්තු වී සිටින මව්වරුන් තම වැඩෙන උදරය විවිධ ස්ථාන වල ගැටීමෙන් ආරක්ෂා වීම

දරු ප්‍රසූතියට සූදානම් වන මවගේ බෑගයේ තිබිය යුතු දේ මොනවාද?

දරු ප්‍රසූති දිනය ලං වත්මල බොහෝ මව්වරු කල් තියාම තම බෑගය සූදානම් කර ගනිතිග දරුවා නියමිත දිනට පෙර ලැබිය හැකි වීම

ඔබේ දරුවාගේ කාමරයත් අවුල් ජාලාවක්ද

ඉගෙනීම සාර්ථක වීමට ඔබේ දරුවා ඉගෙන ගන්න පරිසරය ද බොහෝ දුරට බලපායිග ඒ නිසාම දරුවාට වඩාත් උචිත පරිසරයක් සකස් කර දීම ඔබ සතු දෙයක්ග මේ පරිසරය දරුවාගේ මතක ශක්තිය  වර්ධනයට හේතු වන බව තමා බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ

අවුරුද්ද සම්පූර්ණ ඔබේ දරුවාට මොළේ උණට එන්නත දුන්නද

ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොදින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි

පොත්වල වැඩ සම්පූර්ණ කරලා නැහැ

දෙමවුපියන් මෙන්ම යම් අවස්ථාවල ගුරුවරුන් පවා මෙසේ වටහා ගනු ලැබුවත් ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වයන් උපකාර ලැබිය යුතු අවස්ථා නැතිනම් උපකාර ලැබිය යුතු කාරණා වශයෙන් සැලකිය යුතුයි

කුඩා දරුවන්ට බෙහෙත් පොවන්නේ කොහොමද

රෝගීන් සඳහා ඖෂධ නියම කරන්නේ ඔහුගේ වයසට වඩා බර ප්‍රමාණය අනුවයග :උදාග රෝගියාගේ බර කිලෝග්‍රෑම් එකකට පැරසිටමෝල් ඖෂධය මිලිග්‍රෑම් 10-20 ක් අතර අතර ප්‍රමාණය බැගින් වරකට-

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන දැනුවත් වෙමු

අද වන විට ලංකාවේ පමණක් නොව ලෝකයේ දියුණුල නොදියුණු සෑම රටකම පාහේ ශාරීරිකල මානසිකල චර්යාත්මක හා අවබෝධාත්මක ලෙසින් ආබාධ සහිත වූ දරුවන්ගේ ප‍්‍රතිශතය ඉහළ යමින් පවතී

චූටි පැටව් ඉන්න අම්මලා ගොතය ගැනත් දැනුවත් වුණොත් නරකදර

ගොතය කුඩා අවධියේ පටන්ද ඇතැම්විට එක් වයස් සීමාවකදී එක්වරම හට ගන්නා අවස්ථාද දැකිය හැකිවේ

දරුවාගේ කිරි දත් සමඟ කටයුතු කරන ආකාරය

මුතු කැට වන් දත් කැකුළු කුඩා දරුවාගේ මුවින් දිස් වීම දෙමාපියන්ට සතුටක් ගෙන දෙන අවස්ථාවක් වූවත් දරුවාට එය වේදනාකාරි හා අසහනකාරි අත්දැකීමක් විය හැකියග ඔබගේ දරුවා දත් එන

ගැබිනි මවට පෝෂණයත් වැදගත්

නිරෝගිමත් කිරිකැටියකු පතන මවක් ගැබ් ගැනීමට සැලසුම් කරන දින සිට ඒ සඳහා සූදානම් වියයුතුයග නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් සමබල ආහාර ඔස්සේ නිසි පෝෂණයක් ලබා ගැනීම ඉතා වැදගත්

කිරිකැටියාටත් පුංචි ව්‍යායාම

පෙරළෙන්න කියලා දෙමුදරුවා උඩු අතට තියන්නග පහසුවෙන් ගැනීමට නොහැකි වන ලෙස සෙල්ලම් බඩුවක් බිලිඳාගේ එක් පැත්තකින් තබන්නග පාදයක් සීරුවට සෙමින් නවන්න

දරුවා බිහිකිරීමේදී සොබාදහමට අවනත වෙමු

මවක විම කාන්තාවකගේ ජීවිතයේ නොමියන මතක සටහනකිග දරුවන් වැඩිහිටි වූ පසුත් මෙම අත්දැකීම මෙනෙහි කිරීමෙන් ඇය ලබන සතුට අපමණයිග මිනිස් දිවියේ වේදනාවක් මිහිරි අත්දැකීමක් බවට පත්වන දුලබ අවස්ථාවක් ලෙසද මෙය හඳුන් වන්න පුළුවන්ග

දරුඵල අහිමි මවු වරුන්ට කළල ප්‍රදානය මගින් මවු පදවිය ලබාගන්නේ මෙහෙමයි

දස මසකට පසු ඇයට තම කුසින් නිරෝගී දරුවකු බිහිකර මවු පදවිය නම් වූ උතුම් පදවිය ලබාගත හැකිය.

ඔබට උවමනා පුතෙක්ද දුවෙක්ද?

සමහර දෙමාපියන්ට තම පරම්පරාව ඉදිරියට ගෙන යාමට පුතෙකු අවශ්‍ය වේ. සමහරුන්ට කුඩා දු පැටික්කියකු ගේ සුරතල් බවින් මුළු නිවහනම එලියවනු දැකීමට පෙරුම් පුරයි.

සිගිත්තන්ගේ බඩ වෙලවීමේ ගැටලුවට සාර්ථක විසදුම්

පුංචි දරුවන්ට නිතර හැදෙන රෝග අතරේ ර්‍ණමල බද්ධය හෙවත් අම්මලාගේ භාෂාවෙන් කියනවා නම් බඩ වේළීමත් දක්නට හැකියි.

ඔටිසම් බබාලා හඳුනාගන්නේ කොහොමද?

දිනකට අවම වශයෙන් පැය හතරක කාලයක් සක්‍රීය ලෙස දරුවා සමඟ ක්‍රියාකාරකම්වල යෙදීම සාර්ථක පිළියමක් ලෙස පිළිගනියි.

ගැබිනි මවගේ සුවසෙතට යෝග පුහුණුව

ගැබිනි මවගේ සුවසෙතට යෝග පුහුණුව

මේ දවස්වල බබාලට හැදෙන ලෙඩක්

මේ දවස්වල බබාලට හැදෙන ලෙඩක්

ඇයට වැඩි පෝෂණයක් අවශ්‍ය බව ඔබ දන්නවා ද?

ඇයට වැඩි පෝෂණයක් අවශ්‍ය බව ඔබ දන්නවා ද?

More News »

add_one