මවකගේ සිහිනය

දරුවකුගේ සුව නින්ද ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්…

දරු පැටියා නිතර නිතර අවදි වී හඬ නගන විට ඔබටත් ඔබේ සහකරුවාටත් හිතට මහත් කනස්සල්ලක් බව අමුතුවෙන් 

උණ ඇති දරුවා විවේකීව තබන්න

දරුවාට උණ ඇති වන්නේ කෙසේ ද? එවැනි අවස්ථාවක දී මවුපියන් ප්‍රථමයෙන් කළ යුතු පිළියම්

ගැබිනි මාතාවන්ගේ ඇඳුම් විලාසිතා

වයසට තත්ත්වයට හා අවස්ථාවන්ට මෙන්ම ශරීර ස්වභාවයට ගැළපෙන පරිදි ඇඳුම් ඇදීම එක් අතකින් අවශ්‍යතාවක් සේම තවත් පැත්තකින් කලාවකි.

මවු පදවිය අපේක්‌ෂාවෙන් සිටින ඔබ ගැබිනි සමයේ අවධානය යොමු කළ යුතු දේ පිළිබඳ දැනුවත්ද?

වඩාත් සුරක්‌ෂිතව ඔබේ කිරි කැටියාව මෙළොවට බිහිකිරීම උදෙසා, සෑම මාස 3 කට වරක්‌ ස්‌කෑන් පරීක්‌ෂණයක්‌ සිදුකිරීම වඩාත් නුවණට හුරුය.

මගේ බිළිඳා නිතරම නෑවිය යුතුද?

අලුත උපන් දරු පැටියා සුවෙන් සැපෙන් හැදෙන වැඩෙන එක තමයි නේද ඔබෙත් ඔබේ පවුලේ හැම දෙනාගේත් සතුට?

ලමා කාලයේ දී ඇති වන කණේ ආසාදන

ඔබේ දරුවාගේ කණ කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. කන් පෙත්ත හා පිටත ශ්‍රවණ නාලය (කන් බෙරය දක්වා) කොටස පිටත කණ ලෙස හැඳින්වෙනවා. කන් බෙරයේ සිට කර්ණ ශංඛය දක්වා කොටස මැද කණ ලෙස හැඳින්වෙනවා.

කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා.

ඔබේ දරුවා උසකින් වැටුනොත්?

“අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?”

ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

“රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...

ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි.

ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

රචනා ලිවීමට අද බොහෝ දරුවන් දක්වන්නේ මැලි කමකි. මන්දයත් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පිරිහී ඇති නිසාය. එම නිසා රචනාවකට කරුණු ගොනු කර ඒවා නිවැරදිව පෙළ ගැස්වීම ඔවුන්ට අපහසු කාර්යයක් වී ඇත

සිඟිති මතක ප්‍රබල කරමු

දරුවන්ට අකුරු හඳුනා ගැනීමට නම් ඒවායේ හැඩය යා ශබ්දයද (අකුරු උච්ඡාරණය කරන ආකාරය) දරුවාගේ මතකයේ රැඳිය යුතුවේ. සංඛ්‍යා පිළිබඳව කථා කිරීමේ දී ද සංඛ්‍යාවේ හැඩය හා එහි වටිනාකම දරුවාගේ මතකයේ රැඳිය යුතුය.

සිඟිති දරුවන්ට ගායනය හුරු කරමු

පුද්ගලයකුගේ මානසික පෝෂණය සඳහා සංගීතයෙන් ලැබෙන්නේ නොමඳ සහයකි. ගීත ගායනය මෙන්ම ගීත වලට සවන්දීම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය.

සිඟිති දත් රැකීමත් වැදගත්

දරුවාගේ නිරෝගී බව පිළිබඳව සැලකිලිමත් වන විට මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන්ද මව්වරුන්ගේ අවධානය යොමු විය යුතුමය. ස්ථිර දත් මෙන්ම කිරිදත්ද ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්ය.

ගර්භණී සමයේ මානසික අභියෝග

ඔබ ඔබෙ සහකරුට එකවර සැරපරුශ වනවාද? එකවර ඔහු කෙරෙහි ආකර්ශනය වනවාද? නැතහොත් එකවර හැඩීමට හෝ  සිනසීමට සිතෙනවාද? මෙය හෝමෝන වෙනස් වීම නිසා සිදුවන සාමානය තත්වයකි.නමුත් ඔබ එය හොදින් නිරීක්ශනය කල යුතු වේ.

සිඟිති මතක ප්‍රබල කරමු

දරුවන්ට අකුරු හඳුනා ගැනීමට නම් ඒවායේ හැඩය යා ශබ්දයද (අකුරු උච්ඡාරණය කරන ආකාරය) දරුවාගේ මතකයේ රැඳිය යුතුවේ. සංඛ්‍යා පිළිබඳව කථා කිරීමේ දී ද සංඛ්‍යාවේ හැඩය හා එහි වටිනාකම දරුවාගේ මතකයේ රැඳිය යුතුය.

අධි අවදානම් දරු උපත් - High Risk Pregnancy

ඔබ අවධානම් සහිත ගැබිණි මාතාවක් ලෙස හදුනා ගෙන ඇත්නම් ඔබටත් ඔබේ දරුවට සෞඛ්ය ගැටළු ඇති වීමේ අවස්ථාව වැඩි නම්  එවැනි ගර්භනී මව්වරු අධි අවධානම් ලෙස හදුනා ගනු ලැබේ.

ගර්භණී සමයේ වමනය සහ උදෑසන අපහසුතා

බොහොමයක් ගර්භණී මවුවරුන් මුහුණ දෙන තත්වයකි උදෑසන අපහසුතාවයන් සහ වමනය.

දරුවන්ගේ හැසිරීම් හඳුනා ගැනීම

දරුවකු විසින් කරනු ලබන එමෙන්ම නිරීක්‌ෂණය කළ හැකි ඕනෑම දෙයක්‌ හැසිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය.
 

ඔබේ සිඟිත්තා කෑමට හුරු කිරීම අමාරුද?

දරු පැටියකු හොඳින් ලොකු මහත් කර ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔහුට හෝ ඇයට නිසි පෝෂණය ලබා දීම ඉතා වැදගත්.

කුඩා දරුවන්ට අහිතකර ආහාර

දරුවා මාස 4 සිට 6 පසු කරන විට ස්වල්ප වශයෙන් කිරි හැරුණුකොට වෙනත් ආහාර වලට පුරුදු කිරීමට පටන් ගැනීම සාමාන්යයයි. නමුත් ඔබ දන්නවා දරුවා මෙම ලෝකයට අලුත්. ඉතින් හුරු කරවීම ක්රමක්රමයෙන් සිදු කල යුතුයි.

දියවැඩියාවෙන් පෙළෙන කතක් ගැබිනියක් වු විට ...

දියවැඩියා ඇති කතුන් ද නැති කතුන් ද ගර්භණී බවට පත් වේ. දියවැඩියාව ඇති කාන්තාවක් ගැබ්ගත් විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ඇත.

මවක්වන්න ඉන්න ඔබට ගැලපෙන Maternity fashion

නමුත් ගර්භණී සමයේදි ලාංකීක කාන්තාවන් හුඟාක් තමන්ගේ පෙනුම ගැන නොසැලකිලිමත් වෙනවා. බොහෝ විට පමණක් නොව සාමාන්‍ය එදිනෙදා කටයුතු සඳහාද දක්වන්නේ මද උනන්දුවක්.

ආත්‍රායිටීස්‌ රෝගීන්ටත් දරු සම්පත් වාසනාව

සිරුරේ හන්දි ඇතුළත ඇති හන්දි පටලය ඉදිමුම නිසා ඇතිවන රෝග සමූහයක්‌ වන ආත්‍රයිටීස්‌  ඇතිවූ විට එය සුව කර ගැනීමට හෝ මතුව ඇති රෝග තත්ත්වය පාලනය කර ගැනීමට යම් කාලයක්‌ ඖෂධ ප්‍රතිකාර ගැනීමට සිදුවේ.

දරුවන්ගේ මනස හඳුනාගන්නේ මෙහෙමයි

දරුවන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් ගති ලක්ෂණ ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටා තිබේ.

More News »

add_one