මවකගේ සිහිනය

මිනිස් කටහඬ දරුවාට නොඇසෙන්නේ නම් දරුවාගේ කටහඬ වර්ධනය නොවේ

බොහෝ රටවල ඉජපඥඥද බඥඵබ නම් පරීක්ෂණය මේ සඳහා යොදාගන්නා අතර එමඟින් උපතින් ශ්‍රවණ ඌනතා ඇති දරුවන් හඳුනා ගත හැකිය.

මව් කුස තුළ සිටින දරුවාගේ වර්ධනය බාල වුණොත්?

වර්ධනය අඩු දරුවන් බිහි වීම හේතුවෙන් ලෝකයේ මිය යන දරුවන් ප්‍රමාණය දිනකට තිස් දහස ඉක්මවන බව 2015 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය වාර්තා කර තිබේ.

ඔබ ගර්භණී භාවයට පත්වී ඇති බව දැන ගන්නේ කෙසේද

ඔබ ගර්භණී බවට පත් වී ඇති බවට සැක පහල කරනවාද? ගර්භණී බවේ සාමාන්‍ය ලක්ෂණ ලෙස බොහෝ විට සාමාන්‍යයෙන් බොහෝ දෙනා හඳුනන ලක්ෂණ ආර්ථව චක්‍රය ප්‍රමාද වීමෙන් සතියක් හෝ දෙකක් ගතවූ පසු දක්නට ලැබීම බොහෝ විට සිදුවන්නකි.

ගැබිණි සමයේ සැලකිලිමත් විය යුතු කරුණු

විදුරු මසින් ලේ ගැලීම මෙම කාලය තුල විදුරු මස් මෘදු විමට භාජනය විය හැකිය. එබැවින් මෘදු දත් බුරුසුවක් පාවිච්චි කළ යුතුය. ආහාර ගත් පසු දත් හොඳින් පිරිසිදු කළ යුතුය.

දරුවාගේ අක්ෂි වර්ධනය පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්

ලෝක ළමා දිනයත් සමඟ අප දිනෙන් දින ළමාභාවයෙන් දුරස් වීම අත් විඳින්නෙමු. බිලිඳෙක් ලෙස අප දුටු, අපට ඇසුණු සහ දැනුණු ලෝකය මත අප අපගේ පෞරුෂය ගොඩනගා, දිනෙන් දින සාර්ථකත්වය සහ සතුට ලුහුබඳිමින් යන්නෙමු.

කන නෑසෙන දරුවන්ට කතා කිරීමේ හැකියාව ද අහිමි වෙනවා

කිසියම් දරුවකුට ශ්‍රවණ ඌනතාවයක් ඇත්නම් එය එම දරුවාගේ අනාගතයට විශාල බලපෑමක් කිරීමට සමත්ය. මුල් ළමා වියේදී සහ උපතින් ඇතිවන ශ්‍රවණ ඌනතා දරුවකුට ඇත්නම් එය එම දරුවාට ගැටලු කීපයක් ඇති කිරීට හේතු වෙයි.

ළමා රෝග පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු

මුත්‍රා කරන වාර ගණන වැඩි නම් එමෙන්ම දරුවාගේ බර වැඩි වෙන්නේ නැති වීම හෝ උණ කාලයක් තිස්සේ පැවතීම තුළින් මුත්‍රා ආසාදන ඇති බව දැනුවත් විය හැකියි. එසේම දරුවා කහ පැහැ ගැන්වීම දින 14 ට වඩා පැවතීමත් මුත්‍රා ආසාදනයක ලක්ෂණයකි.

දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ඔබ ඉන්නෙත් බියෙන් ද?

මේ විදිහට විභාගෙන් පස්සේ කාලය ටිකෙන් ටික ගත වුණත් ෂෙහාන්ට අහන්න දකින්න ලැබෙන දේවල් නිසා මනස අවුල් වෙලා තිබුණේ... එයා ටිකෙන් ටික වෙනස් වුණා

අලුත උපන් බිළිදාට උපත ලද මොහොතේ පටන් ලබා දිය යුතු එන්නත් ගැන දැන ගන්න

මෙම එන්නත දරුවාව රෝග 3කින් ආරක්ෂාකර දෙනවා. එනම් කක්කල් කැස්ස, ගලපටලය,පිටගැස්ම යන රෝගයි.
කක්කල් කැස්ස මගින් හුස්ම ගැනීම

දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

උණ ශරීරයේ ප්‍රතිශක්තියේ ශක්තිය පෙන්වන්නක් වුවත් එය පාලනය අවශ්‍යයි. මන්ද එය 40- 41c° දක්වා වර්ධනය වීම මගින් දරුවාට ෆිට් එක ඇතිවිය හැකියි.

ඔටිසම් රෝගයේදී දරුවාට ප්‍රතිකාර කරන විට දෙමාපියන්ටත් ප්‍රතිකාර කළ යුතුයි

ඔටිසම් රෝගී දරුවන්ගෙන් තුනෙන් දෙකකට පමණ හරියාකාරව කතා කරගන්න බැහැ. තමන්ට අවශ්‍ය දෙය කියා ගන්නට ඔවුන්ට හැකියාවක්‌ නැහැ.

සිසේරියන් දරු උපත් මිනිස් පරිණාමයට බලපැමක්

දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කම් වෙත වැඩි වශයෙන් යොමුවීම නිසා අනාගතයේදී මනුෂ්‍ය පරිනාමයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

අලුත උපන් දරුවා රැකබලා ගන්නේ කොහොමද?

එය දරුවාගේ මුළු ජීවිතයටම ප්‍රතිශක්තිය සඳහා ඉතාම වැදගත් වෙනවා

ඉදිරිපත්වීම සඳහා දරුවන් පසුබාන හේතු කිහිපයක්

දරුවකු යමක් කිරීමට උත්සාහ කිරීමේ දී දරුවා ධෛර්යමත් නොකිරීම

පුංචි පුංචි දේවල් වලින් දරුවන්ගේ ලෝකය ගොඩ නඟමු

දරුවා සමඟ පොත් බැලීම, කතන්දර කියාදීම, දරුවා සමඟ ක්‍රීඩා කිරීම යනාදී දේ හරහා එම සබඳතාවය තව තවත් වර්ධනය කර ගත හැකිය

දරුවා‍ගේ නිරෝගීකම සුරකින ව්‍යායාම

ශාරීරික වර්ධනය, නිරෝගී භාවය මෙන්ම මානසික සමබරතාවය සඳහා ව්‍යායාම ඉතාම වැදගත්වේ.

දුම්වැටියේ හානිය නූපන් දරුවාගේ අක්මාවටත්

සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කලලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යයනයෙන් අවස්ථාව ලැබී තිබේ.

දරුවාට පුහුණු කළ යුතු ආහාර ගැනීමේ නිවැරදි ක්‍රම

 එය දරුවන්ට ගෙන දෙන්නේ මහත් සතුටකි. එසේම එම පිළිවෙළ දිගින් දිගටම පවත්වා ගන යාමට උනන්දු වීමට ද ඔවුන් ලබා දෙන ප්‍රශංසාව හා අගය කිරීම මනා පිටුවහලක් වේ.

ගර්භණී මවුවරු කළ යුතු සහ නොකළ යුතු දෑ

කාන්තාවකට  මවු පදවිය දරන කාලය තරම් ජීවිතයේ තවත් වැදගත් කාලයක් නොමැති තරම්ය. හැම මවකගේම

මොනවා හරි උගුරේ සිරවුවහොත්...

මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරුවා රැගෙන යන්න.

පොඩ්ඩන්ට කවන්නේ කල්පනාවෙන්

වයසින් වැඩේත්ම දුව පැන ඇවිදිමින් ආහාර ගැනීමට දරුවා පුරුදු වනු ඇත .එනමුත් ආහාර වර්ග ඉහළට විසිකර මුඛයට ගන්නා අවස්ථාවන් වළක්වාලන්න

වැදගත්ම දේ දරුවාගේ පෝෂණය

ඔබේ දරුවාට නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම මවුපියන් සතු යුතුකමකි. එවිට සදහටම දරුවාව මන්දපෝෂණයෙන් ඈත් කරලිය හැකියි. විශේෂයෙන්ම පාසල් එන දරුවන් සඳහා පෝෂණයෙන් යුත් ආහාර වේලක් මවුපියන් විසින් සකසා දිය යුතුයි. එහිදී පාසල් එන දින 05ට විවිධත්වයෙන් යුත් පෝෂණීය ආහාර වේලක් ලබා දිය හැකිය.

පොඩ්ඩන්ට ප්‍රතිජීවක දෙන්නේ බලාගෙන

දරුවන්ට කුඩා වියේදීම වැළඳීමට හැකි පළමු වර්ගයේ දියවැඩියා රෝගය ඇතිවීමේ අවදානම ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් තවදුරටත් වැඩිවිය හැකි බව එම පර්යේෂකයෝ පිරිස ප්‍රකාශ කරති

දරු සම්පත් නැතිවීමට පිරිමියාගේ මද සරුකම බලපාන හැටි

පුරස්‌ථිත ග්‍රන්ථය ඉදිමුණොත් ශුක්‍රානු එන මාර්ගය අවරෝධ වෙනවා. එහෙත් මෙවැන්නක්‌ හට ගන්නේ අවුරදු 50 පැන්නට පස්‌සයි.

නිවුන් දරු උපත සම්බන්ධ ගැටලු

නිවුන් දරු පිළිසිද ගැනීමකදී ගබ්සා වීමේ සම්භාවිතාව වැඩි වේ.සමහර අවස්ථා වල එක් කලලයක් පමණක් ගබ්සාවිමක් හෝ සරලව එක් දරුවෙකු අනෙකා ඇත හැර යයි

Generic placeholder image

කොළඹ පසුබසී

2018-08-14 03:44:00

More News »

add_one