මවකගේ සිහිනය

උණ තත්වයෙන් පෙළෙන ඔබේ පැටියව රැක බලා ගන්නා අයුරු

බොහෝවිට අවුරුදු පහෙන් පහළ දරුවන්ට උණ ඇති වී පැය 24ක් ඇතුළත උණ වලිප්පුව ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වුවද උණ ඇති වී පැය 24කින් පසු උණ වලිප්පුව ඇති නොවේ යැයි නිශ්චිතව තහවුරු කිරීමට ද නොහැකියග

මව්වරුන්ට වින කරන ‘‘සීකා වෛරසය”

ගර්භනී මව්වරුන්ගේ නුපන් දරුවන්ට සීකා වෛරසය හරහා විකෘතිතා ඇති කරන බව මේ වන විට සොයා ගෙන ඇතග මේ නිසාම ලෝකයම කළඹන සීකා වෛරසය පිලිබදව මව්වරුන්ට අවබෝධයක් තිබීම වැදගත්ය

දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

දරුවාට ඖෂධ පෙවීම එතරම් පහසු නැහැග එක අතකට යුද්ධයක්

ඔබේ දරුවා අධික ලෙස රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටියිද?

ජපානයේ ළමයින් 276ක් යොදා ගෙන කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වුයේ රූපවාහිනිය සහ විද්‍යුත් උපකරණ කෙරෙහි ඇති අධ්ක ලැදියාව

මව්කිරි දීම සෞඛ්‍යය සම්පන්න වේ. එහෙත් සමාජ පීඩනයක් නොවේ.

මවුකිරි දීමෙන් පැහැදිලි ප්‍රතිලාභ ලබා දෙයි. දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට අමතරව SIDS

බාලගිරි අද නොවේ හෙටයි

බාලගිරි අද නොවෙයි හෙට …” කිව්වාම මේ යක්ෂයා හෙට පැමිණෙන අදහසින් පිටව යන අතර නැවත එම දිනය උදා නොවන බවට අතීතයේ පැවැති විශ්වාසය

උපතේ සිට අවුරුදු 2ක් ගත වනතුරු මව්කිරි දීමෙන් දරුවා නිරෝගී වෙනවා

මව්කිරි ලබාදීමේ වටිනාකම තේරුම් ගනිමින් අලුත උපන් දරුවාට මව්කිරි පමණක්ම මාස හයක් ලබාදීමට පියවර ගත යුතුයග එය මුළුමහත් සමාජයේම යහපතට හේතු වේ

ළදරු ජීවිත බේරන පුණ්‍යකර්මය මවුකිරි බැංකු

දරුවෙකුට දිය හැකි හොඳම ඔසුවත් හොඳම ශක්‌තියත් මවුකිරිම වන්නේයග තමන්ගේ දරුවාට මෙන්ම අනුන්ගේ දරුවන්ටත් ඒ දායාදය පරිත්‍යාග කරන මවුවරුන් දරුවාට මවුකිරි දෙන මව මෙන්ම හෝ ඊටත් වැඩියෙන් ශේ්‍රෂ්ඨය

අති උතුම් මව් සෙනෙහසට දරුවෙකු පෝෂණය කරන්නත් පුළුවන්

දරුවාගේ කුසට ඇතුළු වන බැක්ටීරියා විනාශ කරයි
    රෝගවලින්න් දරුවා රැකගනී
    බඩවැල් මේරීමට උපකාරී වේ

දරුවන්ට ව්‍යායාම් කරන්න අවස්ථාව දෙන්න

මෙහිදී නර්තනය ව්‍යායාම් වල ඉතාමත් ප්‍රබල ව්‍යයාම් මාධ්‍යයක් ලෙස හැදින්විය හැකියග උදෑසන හෝ සවස් කාලයේදී දරුවන් සමග ඔබට ව්‍යායාම් කල හැකියග එහිදී කනට මිහිරි සංගීත නාදයක් යොදා ගෙන නර්තන විලාශයකින් ව්‍යායාම් වල යෙදිය හැකිය

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අලුත උපන් ළදරුවා රැක ගන්නේ මෙහෙමයි

මෙම වස්ත්‍ර මල මුත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ වහාම ඉවත් කර පිරිසිදු අලූත් වස්ත්‍ර මාරු කර ගැනීම කළ යුතු වේග

දරුවා නිදි කරවන නිවැරදිම ඉරියව්ව ගැන දැනගන්න අවශ්‍යද?

නමුත් දිර්ඝකාලීනව මෙලෙස උඩුබැලි අතට එනම් මෙට්ටයට පිටදී නිදීමෙන් ඇති වන අවාසිය වන්නේ පැතලි හෝ හැඩය විකෘති වූ

දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න

ගර්භාෂයේ ඇතිවන මාංශමය ගෙඩි ගර්භාෂ ගෙඩි ලෙස හඳුන්වයිග මෙය ආයුර්වේදානුකූලව අර්බුද ලෙස ද දේශීය චිකිත්සාවේ ගෙඩි ලෙස ද විස්‌තර කර ඇතල කෙසේ වෙතත් මේවා පිළිකා නොවන සෛල වර්ධන ලෙස හැඳින්විය හැකියි

දරුවාට ෆ්‍රෙන්ච් ප්‍රයිස් දීමට පෙර ටිකක් හිතන්න

මේදය ග්‍රෑම් 24ක් සහ කාබොහයිඩ්ඩ්‍රේට ග්‍රෑම් 65 ක් ප්‍රෙන්ච් ප්‍රයිස් මගින් සිරුරට එකතු වෙනවාග එයින් ලැබෙන විපාක විදිහට මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සිරුරේ බර ඉහල යන අතර කොලස්ටරෝල් සහ අධි රුධිර පීඩනයට ගොදුරු වෙන අවදානම ඉතාම ඉහලින් පවතිනවා

ශ්‍රවණාබාධිත දරුවාගේ පාසල් අධ්‍යාපනය සහ මාපියන්ගේ වගකීම

කුඩා දරුවන්ට තමාට සුදුසුම දේ කුමක්දැයි නිවැරදිව තෝරා බේරා ගැනීම තනිව සිදුකිරීම ඉතා අපහසුයිග ඒ නිසාම නිසි මඟපෙන්වීමක් ඔවුන්ට අවශ්‍යයිග එහිදී මාපියන්ටල වඩා වැඩි වගකීමක් හිමි වනවා

දරුවාගේ හිස වැදුණොත් කරන්න ඕනේ දේ දන්නවද?


    වේගයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම
    හෘද ස්පන්දනය වේගවත් වීම
    හිසේ වේදනාවක් ගැන විටින් විට පැවසීම
    ඇවිදින ආකාරයේ වෙනසක් පෙන්වීම

පුංචි පැටවුන්ගේ කිරිදතටත් රැකවරණය අත්‍යවශ්‍යයි

දරුවන්ගේ නිරොගී පැවැත්ම පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන් නිසි අවධානයක් යොමු කළ යුතු තවත් වැදගත් අංගයක් වන්නේ දරුවන්ගේ දන්ත සෞඛ්‍යයිග ඒ සම්බන්ධයෙන් වැඩිහිටි ඔබේ වගකීම ආරම්භ වන්නේ දරුවාට මාස 5 ක 6

බොඳවූ දරුඵල සිහින
සැබෑ කරන නළ දරු තාක්‍ෂණයගගග

ලෝකයේ අති නවීන වෛද්‍ය පහසුකම් සහ වෛද්‍ය සේවාවන් මේ වන විට අප රට තුළද ක්‍රියාත්මක වේග ඊට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා පේරාදෙණිය රෝහලේ සිදුකළ හදවත් බද්ධ කිරීමේ සැත්කම හැඳින්විය හැකිය

දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න

මෙහිදී ඉතාම වැදගත්ම කොටස තමයි කාන්තාවන්ගේ මද සරු බව කියන්නේග ඒකට හේතුව දරු පිළිසිඳ ගැනීමකදී විශාලම කාර්ය සිදු කරන්නේ කාන්තාවග ඒ වගේම කාන්තාවකගේ මදසරු බව ඇතිවීමට විවිධ හේතු ගණනාවක්‌ම තියෙනවාග අපි ඒවා එකිනෙක වෙන වෙනම කතා කරමු

අති උතුම් මව් සෙනෙහසට දරුවෙකු පෝෂණය කරන්නත් පුළුවන්

කොලස්ට‍්‍රම් අවසන් වූ පසුව නිපදවෙන ඝණත්වයෙන් අඩු අවර්ණ ද්‍රාවණයක් බඳු කිරෙහි 90‍්‍ර ක්ම දරුවාට අවශ්‍ය ජලය අන්තර්ගත වේ

කිරි දෙන මවටත් කිරි බොන පැටියාටත් හිමි වන වාසි

අම්මාගේ ආදරයේ නාමයෙන් නිපදවෙන මව්කිරි මගින් ළදරුවා උපරිමයෙන් පෝෂණය වෙනවා සේම මව්කිරි දීම නිසා මවකට ද වාසි රැසක් හිමිවන බව අද වන විට වෛද්‍ය විද්‍යානුකූලව ද සනාථ වී හමාරයි

ශ්‍රවණාබාධිත දරුවකුට කථනය පුහුණු කිරීම සාමූහික වැඩක්


සාමාන්‍ය නිරෝගී දරුවකුට විශේෂයෙන් කතාබහ කිරීමට පුරුදු පුහුණු කිරීමක් සිදු නොකරන්නේ ඔවුන් සතු වන යහපත් ශ්‍රවණ තත්ත්වය නිසා ස්වභාවිකවම ඔවුන් එම ක්‍රියාවලියට යොමුවන නිසයිග නමුත් කිසිසේත්ම ශ්‍රවණයක් නොලබන දරුවකු එම කථනයට

දරුවන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌
සමනය කරන්න කසායක්‌

එසේම උණුසුම් ආහාර වර්ග සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම වැදගත්ග ආහාර ගත යුත්තේ එය නිවුන පසුවයිග පැණිරස සහ පැසීමට ලක්‌ කළ ආහාර ගත යුත්තේ සීමා සහිතවයි

උපතේදී ඇති වන අනතුරු සහ වැරදි ඉරියව් නිසා දරුවන්ට ඇති වන ටෝටිකෝලීස් හෙවත් බෙල්ලේ ඇදය

මෙම අනතුරින් මාංශ පේශියේ තන්තු බිඳීමකට ලක් වේග මෙම තන්තු බිඳීම නිසා බන්ධනී පටක ගුණනය වැඩිවී මෙම පේශිය අර්බුදයක් හෙවත් ගෙඩියක් ලෙස දිස්වෙයිග වැඩිහිටි අයට මෙම මාං

නිසි පෝෂණයල නිරෝගී දරු පරපුරක රහසයිග

නමුත් දරුවාට තුනපහල මිරිස්ල ලූණුල සීනි හැකි තරම් අවම කරන්නග
    උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකිග

More News »

add_one