මවකගේ සිහිනය

දරුවන්ගේ වර්ධනයට මල්ටි විටමින්

දරුවන් ඔවුන්ගේ ආහාර වේල් මගින් විටමින් සහ ඛනිජ ලවණ ශරීරයට ලබා ගත්තද බොහෝ මවුවරුන් දරුවන්ගේ වර්ධනයේ සුරක්ෂිතතාව

කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌
රෝගයට ගුණ දෙන කසායක්‌

සාමාන්‍යයෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා අතර වයසේ දරුවන්ට මේ රෝගය වැළඬෙනවා. එහෙත් දරුවන්ට මෙය කියා ගැනීමට බැරි පසුබිම තුළදී හරියාකාරව රෝග නිශ්චය කරන්නට බැරි වෙනවා.

ඔබේ දරුවාට නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව වලක්වා ගන්නේ කෙසේද?

කහින විටදී හා කිවිසුම් අරින විට කට වසන්නග
කහින විටදී හා කිවිසුම් අරින විට කට වැසීමෙන් විෂබීජ අවට වාතයට එක්වීම හා පරිසරයේ මතුපිට මත පතිත වීම වැලකේ

ඔබේ දරුවාට ඝන ආහාර දීම ආරම්භ කිරීම සඳහා උපදෙස්

වයස මාස 6 දී දරුවාට ඝන ආහාර ලබාදීම දරුවාට එය විශාල සංධිස්ථානයකිග මෙය බොහෝ දෙමවුපියන් සතුටු වෙන අවස්ථාවකි

දරුවෙකුගේ වර්ධනයට දිය යුතු හොදම ආහාරය මව්කිරි බව ඔබ දන්නවා ද?

දරුවෙකුගේ අහාර වේල පිලිබදව මවක් සැලකිලිමත් වීම ඉතා වැදගත්ය

ඇඟිලි ගැනලා ගනන් හදන අනාගත ගණන්කාරයෝ

ඇඟිලි ගනිමින් ගණන් හදන දරුවන් දැක්කාම අම්මලා ආවේශ වෙන්නේ බොහොම ලොකු වැරැද්දක් කරනවා වගේ

මල් කැකුළු පූදින්නට පෙර මිලිනව යන්නට ඉඩ නොතබන්න …ග

වැඩිහිටියන් දරුවන්ට සලසන රැකවරණය තුල යම් හිඩසැක් මතු වූ සැනින් දරුවන්ට විය හැකි හානිය අතිමහත්ය

හොඳින් ශ්‍රවණය කිරීමෙන් වචන ග්‍රහණයකර ගැනීම පහසු වෙනවා

කථාවේ එන සංසිද්ධි එකිනෙක ගලපා කථා කිරීමෙන් කථාව පිළිබඳව නොදැක්වු හා ප්‍රකාශ නොවු අදහස් දරුවා තුළ ප්‍රතිනිර්මාණය වේ

ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයි?

ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමයග රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30්‍ර දක්වා ප්‍රමාණයක් වාර්තා වී ඇතග ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථීර ස්නායු දුර්වලතා ඇති විය හැකිය

පාසැල් බෑගය දරුවන්ගේ කොදුඇට පෙළේ අසාමාන්‍යතා ඇති කරන බව ඔබ දන්නවාද?

මෑතක සිට අප භෞතචිකිත්සක අංශ වෙත පැමිණෙන පාසැල් දරුවන් සංඛ්යාව ඉහළ ගොස් ඇති බව පෙනී යයිග ඒ කොඳු ඇට පෙළ එක් පැත්තකට වක්ර වී තිබීම :ස්කෝලියොසිස් තත්ත්වය

උණ තත්වයෙන් පෙළෙන ඔබේ පැටියව රැක බලා ගන්නා අයුරු

පාචනයල අතීසාරයල මුත්‍රාබාධල සෙම්ගෙඩි වැනි අවස්ථා වලදීද

බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

ඇස යනු ශරිරයේ ඉතා කුඩාම අංගයක් වුවච එය සංකීර්ණව සැකසුණු ඉන්ද්‍රියයකිග අපි ලෝකය දකින්නේ ඇසෙනි

දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

ජපන් ජාතිකයන් රාත්‍රි ආහාරය සන්ධ්‍යා කාලයේදීම බුත්ති විඳින අතර අපේ රෝහල්වල වුනත් රාත්‍රි ආහාරය ඉතාම වේලාසන දෙනවා ඔබ දැක ඇති

පෙර පාසැල් සිඟිත්තන්ගේ කෑම පෙට්ටිය සකසන්නට අම්මලාට උපදෙස්

දරුවාට පාලනය කරගත නොහැකි ප්‍රමාණයේ අත්පිස්නා එවීමෙන් වලකින්න :එය දිනපතා පිරිසිදු කිරීමටත් කල්පනාකාරී වෙන්න

උපතේදීම බිලිඳු සමෙහි දක්නට ලැඛෙන නිල් ජ් අළු පැහැ ලප වර්ගය කුමක්ද?

සමෙහි ස්වභාවයෙන්ම පැතලිව නිල්-අළු පැහැයෙන් පැවතීම

ඇඟිලි උරන දරුවන්ට දිය යුතු සහ නොදිය යුතු දඬුවම් ගැන දැනගන්න

කෙමෙන් කෙමෙන් දරුවා වැඩෙත්ම ඔවුන් වටපිටාව පිළිබඳව දැනුවත් වීම සඳහා වෙනත් ක්‍රම තෝරාගන්නා අතර වයස අවුරුදු 2 -4 කාලය වන විට සාමාන්‍යයෙන් මේ තත්ත්වය මග හැරී යන අතරම ඇතැම් දරුවන් දැතේ සියලූ ඇඟිලි වෙනුවට එක් ඇඟිල්ලක් පමණක් තෝරා ගැනීමට යොමු වේ

ළදරුවාට මාස හයක් පුරා මව්කිරි පමණක් ලබා දීමට හේතු මෙන්න

අසනීප වූ දරුවාට මව්කිරි දිගටම ලබා දිය යුතුයග දරුවා අසනීප වූ විටදී ප්‍රමාණවත් ලෙස පෝෂණය පවත්වාගෙන යාම ඉතා වැදගත්

ශ්‍රවණාබාධිත දරුවකුගේ සංවාදාත්මක හැකියාව

දරුවකුට විශේෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමට සිදු වේග එම ඉගෙනීම දරුවාට තනිව සිදු කිරීම අපහසු වන අතර ඒ සඳහා පෙර පැහැදිලි කළ පරිදි විශේෂයෙන් මාපියන්ගේ සහයෝගය මෙන්ම ගුරුවරුන්ගේ සහයෝගය ලබාදීම ද අතිශයින්ම වැදගත්ග ශ්‍රවණ ආබාධිත දරුවකු නිවස තුළ තමාට හුරුපුරුදු පරිසරය තුළ

බිළිඳන් කතා කරන්නට ආරම්භ කරන්නේ කෙසේද?

දෙමාපියන් ලෙස ඔබ තම දරුවාගේ මුවින් ර්‍ණඅම්මා” හෝ ර්‍ණතාත්තා” යන වදන් පෙල ඇසීමට නොඉවසිල්ලකින් පසුවෙයිග ඔබ එම මොහොතෙ එනතෙක් බලා සිටින්නේ නම්ල දරුවාගේ භාෂා හැකියාවන් වර්ධනය වන කාලය මෙන්ම ඔවුන් කතා බහ කිරීමට පටන් ගන්නා අවධිය පිළිබඳ අවබෝධයකින් සිටීම වැදගත් වේ

දරුවන්ට බනින්න විශේෂණ එපා

කාලයක් ගිහින් තෝමස්ට අර ගුරුතුමා එවන ලද ලිපිය හමුවුනාග එය කියවූ ඔහුට අම්මා ගැන පුදමු ගරුත්වයක් ඇති වුනාග ඇතත්ටම එදා මේ බල්ලා යැයි හංවඩු ගැසූ තෝමස් වෙනුවෙන් අම්මා මේ විදිහට තීරණයක් නොගත්තා නම් අද අපිට විදුලි බල්බයේ ආලෝකය ලැබෙන්නේ නැහැ

බබා තරබාරුද?

ඇමරිකාවේ බොස්ටන්හි ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඇමරිකානු සංගමයේ සිදු කරන ලද අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ සකස් කළ ආහාර පරිහරනය නිසා පිරිමින්ගේ ශුක්‍රාණු ගිනුමේ සක්‍රීය

බිළිදාගේ දෑස් වෙත ඔබේ අවධානය වැදගත් වන්නේ මේ නිසයි

ඇස යනු ශරිරයේ ඉතා කුඩාම අංගයක් වුවච එය සංකීර්ණව සැකසුණු ඉන්ද්‍රියයකිග අපි ලෝකය දකින්නේ ඇසෙනිග දරුවන්ට ඇති විය හැකි අක‍ෂි ආබාධ පිළිබඳව මව්වරුන් දැනුවත් විය යුතු වන්නේ නොදැනුවත්කම දරුවන්ගේ ලෝකය අඳුරු කරන්නට මග විවර කරන බැවිනිග

පොඩි පැටියට බත් කවන්න ගෙදර යුද්ධයක්

අනේ ඇත්තටම හම්බ කරන්නයි උයන්න පිහන්නයි මෙච්චර අමාරු නැහැග මේ ගොල්ලන්ට බත් කවන්න ගියාම පිස්සු හැදෙනවාග බොහෝ අම්මලාගෙන් මුවින් පිට වෙන මේ මැසවිල්ල ඔබටත් පුරුදු ඇතිග ඇත්තටම දරුවාට අවශ්‍ය පෝෂණය ළමා කාලයේදී නොලැබුනොත් ඔවුන්ගේ අනාගතයේදී ඇති වෙන පෝෂණ ඌනතාවයන්ට පිලිතුරු සොයන්න ලේසි පහසු නැහැ

දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුදරෑ

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකිගග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට

ළදරුවන්ගේ නින්ද ගැන මව්වරුන් දැනුවත් විය යුතු කරුණු ගැන ඔබ දන්නවාදරෑ

මාස 6-12 අතර දරුවා රාත්‍රී කාලය තුළ කිරි බීම අඩු අතර පැය 12 ක පමණ නින්දක් ලබයිග දත් ඒමල කුසගින්න වැනි තත්ත්ව නිසා රාත්‍රියේදී අවදිවිය හැකියි

More News »

add_one