මවකගේ සිහිනය

අඩු වයසින් ගැබ් ගැනීම නිසා මවගේ ජීවිතයට හානි

එබැවින් විශේෂයෙන්ම යොවුන් වයසේ සිටින දූ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමත්ල නිවැරදි අනාගත මං පෙත් විවර කර දීමත් මෙම ගැටලු අවම කර ගැනීමට ඇති යහපත් විසඳුම් වේ

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අලුත උපන් ළදරුවා රැක ගන්නේ මෙහෙමයි

දරුවා සඳහා භාවිතා කරන ඇඳුම්ල ඇඳ ඇතිරිලි හා වෙනත් උපයෝගික වස්ත්‍ර මෘදුල සැහැල්ලූල අලූත්ල සුවඳවත් හා ලා පැහැති විය යුතුයග

හෙට දවස සුබ වෙන්න දරුවන්ට කියා දිය යුතු කරුණු 8ක්

අපිට මේ තියෙන ටීගවීග එක දැනට ඇති ඔයගොල්ලන්ගේ විභාග ඉවර වුනාම අලුත් එකක් ගමු යන පිලිතුරයිග එය දරුවාට ඒත්තු යන අන්දමින් පහදා දුන් විට ඔවුන්ද ඒ අනුව හැසිරෙනු ඇතග

එන්නත් කළ ස්ථානය තවන්න එපාෟ

මෙසේ මාස දෙකේදී ලබාදුන් එන්නත්වල දෙවන මාත්‍රාව ළදරුවාට මාස 4 වන විට ද තුන්වන මාත්‍රාව ළදරුවාට මාස 6 වන විට ද ලබාදීමට මව්වරුන් දැනුවත් විය යුතුඳූයිග එනම් මාස දෙකේදී ලබාදෙන එන්නත ලබාදී සති

මවට HIV කුසහොත් දරුවාටත් වැළඳෙනවාද?

මේ තත්ත්වයන්හිදී හැරුණු විට මවගෙන් දරුවාට බෝවීම වළක්වා ගැනීමට ඖෂධ ලබාදෙන අතර එමඟින් වෛරස් සිරුරට ඇතුල්විමේ ප්‍රමාණයද අඩු කෙරේගඒඩ්ස් මවක් දරුවා සිප වැළඳ ගැනීමෙන් ඒ්ඩ්ස් බෝ නොවන බව මතක තබා ගන්න.

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව අලුත උපන් ළදරුවා රැක ගන්නේ මෙහෙමයි

  මෙම වස්ත්‍ර මල මුත්‍ර ආදියෙන් අපවිත්‍ර වූ වහාම ඉවත් කර පිරිසිදු අලූත් වස්ත්‍ර මාරු කර ගැනීම කළ යුතු වේග
    අපවිත්‍ර වූ වස්ත්‍ර රෙක‍ෂා්ස්ත ද්‍රව්‍ය වලින් දුම් අල්ලා නැවත භාවිතයට ගත යුතු වේ

හේතුවක් නොමැතිව හඬන දරු සිඟිත්තා වෙනුවෙන් ඔබ කලබල විය යුතු අවස්ථා?

කෙසේ වෙතත් මේ තොරතුරුවලට අනුව කුලුඳුල් මවක් කලබල විය යුතු නොවිය යුතු අවස්ථා මොනවාදැයි නිවැරදිව වටහාගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ අපහසුතාවට පත්වීම වළක්වා ගත හැකි වේ

දරුවාගේ ඇස් දෙකයි දිවයි බලලා ඩොක්ටර් කිව්වා දරුවාට ලේ නැහැ කියලා

ගසක් වුණත් නීරෝගීව වර්ධනය වන්නට නම් ඊට අවශ්‍ය නිසි පෝෂණය ඉතා හොඳින් ලැබිය යුතුයිග නමුත් එම සාධකවල විවිධ අඩු පාඩුකම් සිදු වුණෙත් ඉන් ඇතිවන ප්‍රතිඵලය එහි පැවැත්මට ගැටලු ඇති කරවීමට හැකියිග මේ සිද්ධාන්තය

හොඳ IQ එකක් හැම දරුවෙකුටම නැතත් එය වර්ධනය කරගත හැකියිග

 ව්‍යවහාරික මනෝ විද්‍යාඥ අචාර්ය

නිමල් ලියනගේ

මේ ලෝකය ලස්සන වන්නේ විවිධ වූ පුද්ගලයන් නිසායිග ඔබල මට සමාන අයෙක් වුණොත්ල අහස පොළොවට සමාන වුණොත්ල සෑම මලක්ම එකම වර්ණයක් ගත්තොත් මුළු ලෝකයම ඒකාකාරී වනවා මිස එහි සුන්දරත්වයක් පැවතිය හැකිදරෑ විවිධ වෙනස්කම් නියා ලෝකය තව තවත් සුන්දර වෙනවා පමණක් නොව ඒ නිසා සමස්ත ලෝකයේම පැවැත්ම ද තීරණය වේග නමුත් ඒ විවිධත්වය ඇතැම් සිදුවීම් පිළිබඳ විමසා බලන විට සෑම විටෙකම සුන්දර නොවන්නේ පුදුමාකාර අන්දමින්ග

සිතා බලන්න ඔබේ ෂූ අගයල එසේත් නැතිනම් බුද්ධි මට්ටම පිළිබඳවල අප කා හටත් එක සමාන බුද්ධි මට්ටම් හිමි නොවනවා වගේම ඒ හේතුව මත අපේ ඉගෙනීම් මට්ටම් ද විවිධාකාරවනවාග මේ නිසාම සෑම දරුවෙකුටම එක සමානව අධ්‍යාපනය හැදෑරීමට හැකියාවක් හිමි නොවනවා පමණක් නොව ඒ සඳහා විවිධාකාර හේතුන් ද බල පැවැත්වීමට හැකියිග ඒ අනුව මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය යටතේ විමසා බැලන්නේ අඩු බුද්ධි මට්ටමක් සහිත දරුවන් හා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳවයිග

සාක්ෂරතාව ඉහළ වුණත් මාපියන් කෙතරම් කැපවීම් කළත් පළක් නැහැග

මේ වන විට ශ්‍රී ලාංකීක ජන සමාජය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතා ඉහළ අවධානයක් ලබා දී තිබේග මේ හේතුව නිසාම සාක්ෂරතාව අතින් අප රටට හිමි වී ඇත්තේ වඩාත් ඉහළ ස්ථානයක්ග නමුත් මා පියන් තමාගේ ධනයල ශ්‍රමය ඇතුළු බොහෝ දේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කළත් ඇතැම් දරුවන්ට නිසි ආකරව ඉගෙනීම් කටයුතුවල නිරත වීමට නොහැකි වීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්ග

සෑම දරුවෙකුටම එක වගේ ඉගෙන ගන්න බැහැග

ඉගෙන ගන්නා වයස්වල පසුවන සෑම දරුවකුගේම බුද්ධි මට්ටම් එක හා සමාන නොවේග ඇතැම් දරුවන්ට ඉගෙනීම් සම්බන්ධව විවිධාකාර ගැටලුකාරී තත්ත්වයන් තිබෙන අතර ඒවා නිසි ආකාරව හඳුනා ගැනීමල එම ගැටලු නිරාකරණයට පියවර ගැනීම ඉතා වැදගත්ග

අධ්‍යාපනය හදාරණ දරුවකු ඔවුන් සතුවන බුද්ධි මට්ටම ඉතා වැදගත් සාධකයක්ග ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන් පිළිබඳ සලකා බැලීමේදී ඇතැම් දරුවන්ගේ බුද්ධි මට්ටම එතරම් හොඳ මට්ටමකට පැමිණ නොමැති අතර එසේ වීමට බලපාන සාධක ගණනාවක් පිළිබඳ හඳුනා ගත හැකියිග

බුද්ධි මට්ටම අඩුවීමට බලපාන සාධක

ඉගෙන ගන්නා වයස් වල පසුවන දරුවන්ගේ බුද්ධිය අඩු වීමට බලපාන සාධක පහත ආකාරවේග ජානමය තත්ත්වල අත්දැකීම් නොමැතිකමල වර්ධනයේ දුබලතාව හෝ පසුබෑමල පාරිසරික සාධකල උද්දීපනය නොමැති වීමල ඒවා අතර වේග

අඩු බුද්ධි මට්ටම් සහිත දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ වෙනස් ආකාරයටයිග

මෙවැනි දරුවන්ගේ අවධානයල අවබෝධයල සිතීමේ වේගයල ස්වභාවය ගැටලුකාරී වන අතර සාමාන්‍ය දරුවන්ට උගන්වන ආකාරයටල වේගයට පරිසරයට වඩා වෙනස් ඉගැන්වීම් ක්‍රම මෙහිදී භාවිතා කළ යුතුයිග

ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රම තීරණය කරන සාධක

එවැනි දරුවන්ගේ ඉගැනීම් ක්‍රමය තීරණය කිරීමේදී මුලිකවම අවධානය යොමු කළ යුත්තේ දරුවාගේ බුද්ධි බලය :ධ්ූ- පිළිබඳ ඇගයීමෙන් පසුවයිග ඒ වගේම මොවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳවත් මනා අවබෝධයක් තිබිය යුතුයිග සිත එක අරමුණක තබා ගැනීමට තිබෙන හැකියාවල ඉගෙනීමේ කටයුතු කෙරෙහි ආශාවක් ඇති කරවීම හා ඒ සඳහා ඔවුන් යොමු කර වීම වඩාත් වැදගත් වේග

මේ සඳහා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයන් යොදා ගැනීම මෙන්ම විවිධ අධ්‍යාපනික ක්‍රීඩාවන්ල බාහිර ක්‍රීඩාවන් යොදාගත හැකියිග ඒ වගේම එම ක්‍රියාකාරීත්ව පිළිබඳව සියලුම ඇගයීම් හා නියමයන් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ආශි‍්‍රතව සිදු කළ යුතුයිග

ඉගෙනීමත් සමඟ පෞරුෂත්වයත් වර්ධනය කළ යුතුයිග

ඉගෙන ගැනීම දුර්වල දරුවන්ගේ ඉගෙනීම වර්ධනය කරනවාත් සමඟම පෞරුෂත්වය වර්ධනය වගේම එදිනෙදා ක්‍රියාවලිවල වර්ධනයන් ඇති කළ යුතුයිග ඒ හරහා එම දරුවන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කර ගත හැකිවේග එමඟින් තමාගේ ක්‍රියාකාරකම් නිසි පරිදි සිතා බලා ඉටු කර ගැනීමට හැකිවීමල තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු හා ඒවාට විසදුම් ලබා ගැනීමට ඇති හැකියාව දියුණු කරගැනීමට හැකියාව ලැබේග මේ සඳහා මනෝවිද්‍යාත්මකව පදනම් වු ක්‍රමයන් ප්‍රතිකාර ලෙස යොදා ගත හැකියග

ආකල්ප ද වෙනස් කළ යුතුයිග

අඩු බුද්ධිමට්ටමක් ඇති දරුවන් තුළ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කිරීමේ මූලික පියවරක් ලෙසට මාපියන් මෙන්ම පවුලේ අය තුළින් මේ ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයිග මේ සඳහා ද මනෝවිද්‍යාත්මක ක්‍රමවේද පදනම් කරගත හැකියිග ඒ අනුව මුලිකව දරුවාගේ චිත්තවේග :කේන්තියාමල සුළු දේටත් හැඬීමල ආදී- පිළිබඳ සැලකිලිමත් විය යුතුයිග එම චිත්තවේග කළමනාකරණය කිරීමට දරුවාව කුඩා කල සිටම පුරුදු පුහුණ කිරීම ඉගෙනීම් වර්ධනයට උපකාරී වනු ඇතග

මීට අමතරව මෙවැනි දරුවන්ට තම ජීවන ක්‍රියාකාරීත්වය නිසි අන්දමින් ඉටුකර ගනිමින් සමාජීය ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය පුහුණුවද මනෝවිද්‍යාත්මක පදනමකින් ඉටුකිරීම මොවුන්ගේ ඉගෙනීම් කටයුතු දියුණු කරගැනීමට මනා පිටිවහලක් වේග

නිවස ආශි‍්‍රත පරිසරයේ වැදගත්කම

මෙසේ විවිධ වූ ක්ෂේත්‍ර හරහා මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපනික ක්‍රියාකාරීත්ව ඉටුකිරීමට අවශ්‍ය පරිසරය නිවස තුළ තිබීම ඉතා වැදගත් වේග ඇතැම් විට වෙනත් බාහිර ස්ථානයකදී මෙම ප්‍රතිකාර ආරම්භ කළ ද ඒවා දිගින් දිගටම පුහුණු කිරීම නිවසේදී සිදු කළ යුතුයිග

මෙවන් දරුවන්ට ලිවීමල කියවීමල ගණන් සෑදීමල තීරණ ගැනීමල නිර්මාණත්මක කුසලතාල සමාජීය ක්‍රියා වර්ධනයක් සමඟින් අධ්‍යාපනික දියුණු වීම් සමඟ ජීවිතයේ අන් සියල්ල ජයග්‍රහණය කළ හැකියග

නුවන්ති කුලරත්න

රතගායට රත කල්කය

පීනස
    මොළයේ ආබාධ
    තොල්ල කට වණ වීම
    මුත්‍රාබාධ වැනි තත්ත්ව ඇතිවිය හැක

වැඩි කලක් ජීවත් වෙන්න වැඩියෙන් දරුවන් හදන්න

මෙම පර්යේෂණ සඳහා 1911 හා 1925 අතර කාලය තුළ ස්වීඩනයේ ජීවත් වූ පිරිමි 704481 හා ගැහැණු 725ල290 කගේ දත්ත ජාතික ජනගහන ලයිස්තුඳූවෙන් මෙම පර්යේෂණය සඳහා උපයෝගි කරගනු ලැබු බවද පැවසේ

ළදරුවාගේ ඇඟ සහ ඇසේ සුදු ඉංගිරියාව කහපාට වීම රෝගයක්දරෑ

දරුවාගේ ඇඟට වැටෙන්න සැලැස්වීමයි මෙහිදී කරන්නේග මෙම ආලෝකයට දරුවා යොමු කිරීමට පෙර දරුවාගේ ලිංගේන්ද්‍රියන් හා දෑස් රෙදි කඩයකින් :නැප්කින්- වැසීම සිදු කරනවාග මව්වරුන්

දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

උතුම් මාතෘත්වය අරඹයා දරුවකු ලබාගැනීමට අවැසි වටපිටාව සකස් කරගනිමින් ජිවිතයේ ඉදිරි ගමන් මග සකසා ගන්න අන්දම හා මදසරුභාවයට ඇතිවන බාධා මොනවාද යන්න පසුගිය සතියේ මදසරුභාවය පිළිබඳ ලිපියෙන් ඔබව දැනුවත් කළාග

නිසි පරිදී මව් කිරි නොලැබුණොත් අලුත උපන් බිළිදා කහ පාට වෙනවාදරෑ

ඇත්තෙන්ම දරුවාගේ මොළයේ ධ්ූ අගය ද මව්කිරි නිසා ඉහළ යනවා වගේම එය දරුවාගේ මානසික වර්ධනයට ද හේතුවකිග නමුත් පරීක්ෂණ මඟින් මේ බව ඔප්පු කිරීමට හැකියාවක් නැත්තේ මව්කිරි ලබා නොදී දරුවන්

විවාහවෙලා අවුරුදු 10යි තවම දරුවෝ නැහැ

කිරි කැටියෙකුගේ සුරතල් බලන්නට සිහින බලමින් සිටියේ පෙරුම් පුරාගෙන මවක් වන්නට කොපමණ වෙහෙසුනත් ඒ සෑම කර්තවයක්ම ව්‍යර්ථ වුණා

ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයිරෑ

වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේග අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ

මේ දිනවල දරුවන්ට වැළඳෙන උණ කල්පනාවෙන් ඉන්න

වත්තල හේමාස් රෝහල සතු ප්‍රවීණතම ළමා රෝග විශේෂඥ මඩුල්ලල නවීනතම කාමරල වාට්ටු සහ ළමයින් සඳහාම වෙන් වූ විශේෂඥ දැඩි සත්කාර ඒකකල නවීනතම රසායනාගාර පහසුකම් මඟින් පැය 24 පුරා අඛණ්ඩ නේවාසික බාහිර රෝගී ප්‍රතිකාර සේවා දැරිය හැකි මිල ගණන් ඔස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවාසීන් සඳහා ලබා දේග

ඔටිසම් දරුවන්ටත් සුවිශේෂී දක්ෂතා තියෙනවා

ඔටිසම් යනු ස්නායු පද්ධතිය ආශ්‍රිත වර්ධනයේ අසාමාන්‍ය තත්ත්වයකිග විශේෂයෙන්ම දරුවාගේ ස්නායු වර්ධනයේ සමාජ සම්බන්ධතා වර්ධනයට අදාළ කොටසට මින් වැඩි බලපෑමක් ඇතිවේග

මව්කිරි දෙනවිට නිවැරැදි සබඳතාවක් දරුවා සමඟ ඇතිකරගන්නා අන්දම

දරුවා හොඳින් උණුසුම රැකෙන පරිදි ඇඳුම් අන්දවා හොඳින් ඔතාගෙන කිරි දීම ආරම්භ කරන්න

රැකියාවට යන මව දරුවාට කිරි දොවා තැබිය යුතු ආකාරය

කිරි දෙවීම කළ යුත්තේ දෑත් අඟිලි තුඩු භාවිතයෙන් පමණයිග මේ සඳහා කිරි දෙවීමට ඇති උපකරණ භාවිතා නොකළ යුතුයි

රෝග ආරක්ෂාවට දරුවන්ට ලබාදිය යුතු එන්නත්

එන්නත් පිළිබඳ සාකච්චා කිරීමේදී ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරන දෙමාපියන්ට ගැටලුකාරී වූ මාතෘකා බොහොමයක් තිබෙන අතර ඒ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණයි

ගර්භණී සමයේ දියවැඩියාව පාලනය නොකළොත් සිදුවන දේ

එසේ නොවුණහොත් ඔබගේ අලුත උපන් කිරි කැටියාට අනාගතයේදි උස් මහත්වූ පසු දියවැඩියාව වැළඳීමේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වීමට ඉඩ ඇත

කුසේ ඉන්න දරුවට වරදක් වෙන්න නම්ඉඩ තියන්න එපා අම්මේ.....

කලලයේ රෝග හඳුනා ගත්තාට බොහොමයකට කුස තුළදීම ප්‍රතිකාර ලබා දිය නොහැකියග පිරිමි ළමයින්ගේ මුත්‍රා නාල විශාල විම වැනි ගැටලුවලට පිළියම් කළ ද ඒවායේ ප්‍රතිඵල ඇතැම් විට ගැටලුකාරී විය හැකිය

හැඩ වෙන්න නිරෝගි වෙන්න මේ දේවල් කරන්න

සාමාන්‍ය කාන්තාවකගේ නාඩි වැටෙන වේගය මිනිත්තුවකට 70ක් පමණ වේ. එය ගර්භණී කාලයේදී මිනිත්තුවකට 90 දක්වා වැඩිවේ

ඔබ ගර්භණී නම් මේ ගැනත් හිතන්න

මාස 9ක් වූ ගර්භණී සමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනු ලබයි.

More News »

add_one