Home / මවකගේ සිහිනය / දරුවෙකුගේ වර්ධනයට දිය යුතු හොදම ආහාරය මව්කිරි බව ඔබ දන්නවා ද?

දරුවෙකුගේ වර්ධනයට දිය යුතු හොදම ආහාරය මව්කිරි බව ඔබ දන්නවා ද?

2017-06-28 02:24:00       166
feature-top
දරුවෙකුගේ අහාර වේල පිලිබදව මවක් සැලකිලිමත් වීම ඉතා වැදගත්යගදරුවෙකුට අහාර දීම පාලනයක් සහිතව කල යුතුයගදරුවාට අවශ්‍ය පමණට පෝෂ්‍යදායි අහාර නොලැබුණු විට ඔහු මන්ද පෝෂණ තත්වයෙන් පෙළිමට ඉඩ ඇතිවා මෙන්ම දරුවාට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා අහාර ලැබීමෙන් ඔහු අධ්ක ලෙස තරබාරු වීමට ඉඩ තිබේගඅධික තරබාරුකම නිසා කායිකලමානසිකලසහ සමාජයිය ගැටළු පැන නැගිය හැකියග

දරුවෙකුගේ නිසි අහාරය සදහා දිය යුතු හොදම ආහාරය  වන්නේ මව්කිරියගඋපතේ සිට මාස 06ක වන තෙක් දරුවෙකුට මව්කිරි හැර වෙනත්  ආහාර ලබා දීම අවශ්‍ය නොවන බව විශේෂඥ මතයයිගඋපතේ සිට පළමු මාස 06ක කාලය තුල මව්කිරි පමණක් දීමට මව්වරුන් වග බලා  ගත යුතුයගදරුවාට මාස 06ක් වන තෙක් ඔහුගේ ශරීරයේ වර්ධනයට අවශ්‍ය සියලුම පෝෂණ මව්කිරි වලින් ලැබෙන බව විද්‍යාග්‍යයන් පෙන්වා දේගඒ නිසා මාස 06 වන තෙක් අතිරේක අහාර පිලිබදව සිතා බැලීම අවශ්‍ය නොවේගඅවම වශයෙන් දරුවා ඉපදී විනාඩි 30ක කාලයක් ඇතුලදීවත් මව්කිරි දීම ආරම්භ කල යුතුයගළදරුවාට මව්කිරි දිය යුත්තේ ඔහුට අවශ්‍ය විට දි පමණිගඒ සදහා කිසි විටෙකත් කාල සටහනක් තබා ගැනීම අවශ්‍ය නැතගදරුවා ඉල්ලා සිටින සෑම අවස්තාවකදීම මව් කිරි ලබා දීමට මවක් වග බලා ගත යුතුයග

දරුවාගේ වර්ධනයට මෙන්ම ඔහුට සෙල්ලම් කිරීම සදහා අවශ්‍ය ශක්තිය ලබා ගැනීමටද සතුටින් සිටීම සදහා ද අහාර දිය යුතුයගපස්වන මාසයේ ආරම්භයේ සිට අර්ධ ඝන අහාර සහ පලතුරු දිය හැකියගඑම ආහාර  මුල් වරට දරුවාට ලබා දෙන අතිරේක ආහාර වන හෙයින් ඒවා දිරවීමට පහසු සැහැල්ලු අහාර විය යුතුයගමේ සදහා හොදින් පොඩිකල බත් සුදුසුයගආරම්භයේදී මෙම අතිරේක ආහාර ඉතා කුඩා ප්‍රමාණයකින් ආරම්භ කල යුතු අතර ක්‍රමයෙන් එම ප්‍රමාණය වැඩි කල හැකියග

ඒකාකාරී බව මග හැරිම සදහා දරුවාගේ වර්ධනයත් සමගම ආහාර වල විවිධත්වයක් ඇති කිරීම වඩාත් සුදුසු වේගදරුවාගේ වයස මාස 09ක් පමණ වන විට සකස් කල යුතු ආහාර වේල අවම වශයෙන් 04ක් වත් දිය යුතුයගඅවුරුද්දක් පමණ වන විට පවුලේ සෙසු සාමාජිකයන්  ගන්නා ආහාර දරුවාට දිය හැකි අතර මෙහි දී එම ආහාර වලට  එකතු කරන විවිධ කුළුබඩු ප්‍රමාණයන් අඩු කිරීම සුදුසුයගහැකි සෑම විටම දරුවාට දේශීය ආහාර ලබා දීමට දෙමවුපියන් උත්සහා කල යුතු අතර ආහාර වේල අතර දී විස්කෝතුලචෝකලට් සහ වෙනත් බීම වර්ග දීමෙන් වැලකි මව්කිරි දීම වඩාත් සුදුසු බව බොහෝ විද්‍යාග්‍යයන් ගේ මතයයිග

නිසි පෝෂණය ලබා දීමෙන් බොහෝ ලෙඩ රෝග වලින් දරුවා ආරක්ෂා කර ගත හැකියගසැබවින්ම දරුවාගේ ජිවිතයේ ඉරණම තීරණය කරන බොහෝ ලෙඩ රෝග වලට හේතුව නිසි පෝෂණය නොලැබීමයිගඑම නිසාම දරුවාගේ ආහාර වේල පිලිබදව මවක් දැඩිව සැලකිලිමත් වීම වැදගත්යගනමුදු අද වන විට බොහෝ දෙමවුපියන් ඉතා සුළු කාලයක් මව්කිරි ලබා දි පසුව විවිධ කෘතිම අහාර වර්ග වලට දරුවා පොලබවන තත්වයක් දක්නට ඇතගඒ සදහා මවගේ රැකියාව ද බලපා ඇති අතර ඇතැම් මව්වරුන් තම රූප ස්වභාවය පිළිබදවද සැලකිලිමත් වෙමින් දරුවන්ට මව් කිරි දීමෙන් වැලකි වෙළද පොලේ ඇති විවිධ කිරිපිට වලට දරුවා හුරු කරවනු ලබයිගදරුවාට නිසි පෝෂණය නොලැබිමෙන් ඔහුගේ ඉගෙනීමලචින්තනයලසන්නිවේදනයලආදී විවිධ අංශ වලට ද  බලපානු ලබයි

curtesy : parenting.lk

More News »