Home / මවකගේ සිහිනය / ඔබේ දරුවාට ඝන ආහාර දීම ආරම්භ කිරීම සඳහා උපදෙස්

ඔබේ දරුවාට ඝන ආහාර දීම ආරම්භ කිරීම සඳහා උපදෙස්

2017-06-29 02:39:00       675
feature-top
වයස මාස 6 දී දරුවාට ඝන ආහාර ලබාදීම දරුවාට එය විශාල සංධිස්ථානයකිග මෙය බොහෝ දෙමවුපියන් සතුටු වෙන අවස්ථාවකිග එයට හේතුව දෙමවුපියන් දරුවන් ඝන ආහාර ගන්නා ආකාරය බලාල එම ආහාර වලින් කුස පිරුනු දරුවාව වැඩි කාල වේලාවක් නිදිකරවා ගත හැකි නිසායග

දරුවාට ඝන ආහාර ලබාදීම කුමන වයසේදීද පටන් ගත යුත්තේ කියා ප්‍රතිවිරුද්ධ තොරතුරු ඇතුලත් වූ ළදරු පෝෂ්‍යවේදිනී හා “More Peas Please” යන පොතේ සම කර්තෘ Kate Di Prima සඳහන් කර ඇතග ඇය තවදුරටත් සඳහන් කරන්නේ සෑම දෙනාම එක් මතයක සිටීම උදව්වක් වනු ඇති බවයිග

සාමාන්‍යයෙන් බිලිඳා මාස 4ට අඩු නම් ඝන ආහාර ලබා දීම සුදුසු නොවේග කෙසේ වෙතත් Di Prima යෝජනා කරන්නේ බිලිඳා හොඳින් වඩෙන්නේ නම් ළමා විශේෂඥයකුගේ උපදෙස් ලබාගෙන කිරි සමඟ ඝන ආහාර එක්කොට ලබාදිය හැකි බවයිග මෙය සාර්ථක නම් දරුවාට මෙම මිශ්‍රණය ලබා දිය හැකි බවයිග

ඝන ආහාර සඳහා ඇති කැමැත්ත දරුවන්ගෙන් හඳුනා ගන්නේ කෙසේදරෑ

    අතට හසුවන දේවල් කටට දැමීමග
    හැන්දකින් දෙන ආහාර ප්‍රමාණය කට තුලට ඉක්මනින් ලබා ගනීමේ හැකියාවග
    ඔබ ගන්නා ආහාර වලට කැමැත්තක් දැක්වීමග
    නිතරම තන පුඩුවෙන් හා බෝතලයෙන් කිරි ලබාදීමග
    ඉඳගැනීමේදී තමන්ගේ බෙල්ල හා හිස නියමිත ආකාරයට පාලනය කර ගැනීම

 පටන්ගැනීමේදීල

පලමුවෙන්ම ලබාදෙන ඝන ආහාරය ගිලීමට පහසු දියරමය ගතියකින් හා රසයකින් විය යුතුයග

    දරුවාගේ පලමු ආහාරය සඳහා වඩා සුදුසු වන්නේ ළදරු cereal එකයිග එහි අධික යකඩ ප්‍රමාණයක් අඩංගු වේග එය කිරි හා දියරමය පාන හෝ උණුකර නිවාගත් ජලය සමඟ මිශ්‍ර කරන්නග
    අලල කැරට්ල පිපිඤ්ඤාල වට්ටක්කාල කෙසෙල්ල පෙයාර්ස් හා සුචිනී වැනි එළවලු හා පලතුරු වර්ග යොදයක් ලෙස පොඩිකර සාදා දීමග
    ඝන ආහාර වර්ග හැඳි එකකින් හෝ දෙකකින් පටන් ගන්නග එය හැඳි තුන දක්වා වැඩිකරල ඉන්පසු ක්‍රමයෙන් වැඩිකර දවසට තුන් වේලක් ලබා දෙන්නග
    සෑම දවස් තුනකට සැරයක් අලුත් ආහාරයක් හඳුන්වාදෙන්නග මෙයින් දරුවාට කුමන ආහාරවලද ආසාත්මික තත්වයන් ඇති වන්නේ කියා දැනගත හැකග
    දරුවාගේ ආහාර වේලට බිත්තර හඳුන්වාදෙන්නේ කවදාද කියා විවිධ මත පල වෙයිග Melbourne Murdoch ළමා අධ්‍යයන ආයතනයට අනුවල දෙමවුපියන් බිත්තර හඳුන්වා දිය යුත්තේ මාස 4-6 යන කාලය අතරතුරේදීයග පර්යේෂකයින් විශ්වාස කරන පරිදී මෙම කාලයේදී බිත්තර හඳුන්වාදීමෙන් බිත්තර නිසා ඇතිවෙන අසාත්මික තත්වය මඟහැරෙ‍යිග

 කරුණුල ඉඟි හා ආරක්ෂිත උපදෙස්

ආහාර පිසීමට පෙර හොඳින් තම අත් සෝදාල ආහාර පිසීමට ගන්නා උපකරණද හොඳින් පිරිසිදු කරන්නග

    දරුවාට මාස හයෙන් පසු Sippy cups (Feeding cups හඳුන්වා දීමග
    දරුවාට වෙනම සාදන ලද ආහාර වේලකට වඩාල පවුල් ආහාර වේලක් ලබා දීම සුදුසුයග
    දරුවන් විවිධ කෑම වර්ග සඳහා පුරුදු කල යුතුයග
    ආහාර සඳහා සීනිල පැණිල ලුනු සහ අතිරේක රසකාරක නොදමන්නග
    ආහාර ද්‍රාවනයක් පිළියෙල කර බෝතලයට නොදමන්නෙග දරුවන් කෑම සහ බීම අතර වෙනස හඳුනාගත යුතුයග

curtesy : www.parenting.lk



More News »