Home / මවකගේ සිහිනය / ඔබේ දරුවාට නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව වලක්වා ගන්නේ කෙසේද?

ඔබේ දරුවාට නිතර වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව වලක්වා ගන්නේ කෙසේද?

2017-06-30 12:24:00       736
feature-top
වැඩිහිටියන්ට සාපේක්ෂව දරුවන්ට ඇත්තේ ඉතා දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියකිග මේ හේතුවෙන් කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවය වැඩියග සෙම්ප්‍රතිශ්‍යාව වැනි නිතර වැලඳෙන රෝග වලට එරෙහිව සටන් වැදීමේ ශක්තිය දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව මත තීරණය වේග ඉපදී හය මාසයක් තෙක් ගතවන කාලය තුලදී දරුවාට තම මවගෙන් හා මව්කිරි වල ඇති ප්‍රතිදේහ වලින් පූර්ණ ආරක්ෂාව ලැබේග හය මසකට පසුල මෙම ප්‍රතිදේහවල කාර්යක්ෂමතාව හීන වන අතර දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇතිවේග නමුත් මෙම තත්ත්වය පවතින්නේ දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවන තුරු පමණිග
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන වෛරසය ශරීර ගත වන සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ප්‍රතිදේහ නිපදවයිග සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ අවම කිරීම පිණිස මෙම ප්‍රතිදේහ ශරීරයේ වෛරස් අංශු ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියාත්මක වේග තවද මෙම ප්‍රතිදේහ සෙම්ප්‍රතිශ්‍යා වෛරස වලට එරෙහිව කල් පවතින ආරක්ෂාවක් ලබා දේග සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරක වෛරස ගණනාවක් පවතින හෙයින් දරුවාට බහු විධ අයුරින් මෙම වෛරස් ශරීර ගත වීමේ අවදානමක් පවතියිග පවතින ප්‍රතිදේහ ල වෛරස් වලට අනුගත නොවන්නේ නම්ල ප්‍රතිශක්තීකරණ පද්ධතිය මීට එරෙහිව සටන් වැදීමට නව ප්‍රතිදේහ උපදවයිග
දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කෙතරම් කාර්යක්ෂම වූවත් ල හේමන්ත කාලයේ හෝ මෝසම් කාලයේදි ඕනෑම පුද්ගලයෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් පවතියිග සීතල කාලගුණයල සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමට හේතු කාරකයක් නොවේග මෙවැනි කාලගුණික තත්ත්වයක් තුල වෛරස වර්ධනය වන හෙයින්ල ඔබට සීත ඍතුවේ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ අවදානම තීව්‍ර වේග සුළං වල වායු ඝනත්වය අඩු බැවින් මිනිසුන් එලිමහනේ වැඩි කාලයක් ගත කිරීමට කැමැත්තක් දක්වයිග එකිනෙකා සමඟ මෙසේ සමාජශීලිව කටයුතු කරන විටදීල වෛරස් උණ වැලඳීමේ හැකියාවක් ඇතග නාස් වල රුධිර නාල ල සීත කාලයේදි හැකිලෙන අතර මෙය නාස් ආරක්ෂිත පද්ධතියට ඍජු ලෙස බලපායිග මෙහි තවත් අහිතර ප්‍රතිඵලයක් ලෙස සෙම්ප්‍රතිශ්‍යා වෛරසය පහසුවෙන් ශරීර ගත වේග වෛරසය වර්ධනය වීමත් සමඟ ඔබේ ශරීරයෙන් කැස්සල සොටු දියර යාමල නාසු පුඩු අවහිර වීම වැනි රෝග ලක්ෂණ මතු වේග
සෑම දරුවෙකුමල බිළිඳෙකුම එකිනෙකාට වෙනස් වේග මේ නිසා ඔවුන් මෙම සෙම්ප්‍රතිශ්‍යා වෛරස් වලට ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ ශරීරයට ආවේණික ආකාරයකට යග නිතරම හෙම්බිරිස්සාව වැලඳෙන කුඩා දරුවන් තුල දැකිය හැකි සාමාන්‍ය ජීවන ගති පැවතුම් පහත සඳහන් වේග
මව විසින් මව් කිරි ලබා දී නැතග
බිළිඳාට ඉපදී පලමු මාස 4දී ලබා දෙන මව් කිරි වල දරුවාගේ ප්‍රතිශක්තීකරණයට වැදගත් ප්‍රතිදේහ අඩංගු වේග මව් කිරි සමඟ බිළිඳාට පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ලබා දීමෙන් ල ඔහුවරැඇයව මෙම වෛරස් රෝග වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැකග

අක්‍රීය දුම්පානය
දුම් පානයට ඇබ්බැහි වූ දෙමාපියන් සිටිනල අක්‍රීය දුම්පානයට ගොදුරු වූ දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ප්‍රවණතාවක් ඇතග

එකිනෙකා සමඟ සමීප සමාජශීලි සම්බන්ධතා පැවැත්වීමග
ළමා උද්‍යානල දිවා සුරැකුම් මද්‍යස්ථාන හා පොදු ස්ථාන වැනි සමාජය සමඟ නිතර ගැවසෙන දරුවන් හට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ දැඩි ප්‍රවණතාවයක් ඇතග හෙම්බිරිස්සාව වැලඳුනු තවත් දරුවෙකු ආශ්‍රය කරන විටකදී හෝ පවුලේ සහෝදරයින්ගසහෝදරියන් සමඟ සෙල්ලම් කිරීමේදි මෙම වෛරසය පහසුවෙන් ශරීර ගත විය හැකග

සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම වලක්වා ගන්නේ කෙසේදරෑ
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමට බොහෝ වෛරස් බලපාන හෙයින් දරුවාට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමෙන් ඵලක් නොවේග කෙසේ නමුත්ල දෙමාපියන් වශයෙන් ඔබට දරුවාව සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමෙන් ආරක්ෂා කර ගත හැකි අතර ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පහත දැක්වේග

මව් කිරි ලබා දීමග
දරුවා ඉපදී ගතවන පලමු මාස හතර තුලදී මව් කිරි පෙවීමල දරුවාට උපරිම ආරක්ෂාව ලබා දෙයිග මවගෙන් දරුවාට ප්‍රතිදේහ පමණක් නොව මනා පෝෂ්‍ය ගුණයක් ද මේ තුලින් ලැබේග

නිතරම අත් සේදීමග
සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ශරීර ගත වීම වලක්වා ගැනීමේ පහසුම මෙන්ම ඉතා යෝග්‍යම ක්‍රමය ලෙස මෙය හැඳින්විය හැකග පවුලේ සෑම දෙනාම ක්‍රමවත් ලෙස අත් සෝදනවා ද යන්න සොයා බැලීම මනායග දරුවාව ඇල්ලීමට පෙර අත් සෝදා තිබීම අනිවාර්ය වේග පුද්ගලයෙකු කහිනල කිවිසුම් අරින හෝ ඕනෑම මතුපිටක් අල්ලන සෑම අවස්ථාවකට පසුවම අත් සෝදා දරුවාව ස්පර්ෂ කිරීමට අමතක නොකරන්නග

දරුවා අවට ඇති දේවල් කටේ දැමීමෙන් ආරක්ෂා කරගන්නග
මෙම සෙල්ලම් බඩුල නිවසේ ඇති උපකරණ ආදිය බැක්ටීරියා හෝ වෛරස වලින් සමන්විත විය හැකියග අවුරුදු තුන පිරෙන දරුවා ඉතා උද්‍යෝගයකින් පසුවන අතර ඔහු\ඇය අවට ඇති දේවල් කටේ දමා ගැනීමට තැත් කරයිග මෙයින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස ශරීර ගත විමේ ප්‍රවණතාවය වැඩි වේග දෙමාපියන් ලෙස ඔබට දරුවාගේ සෙල්ලම් බඩු නිතරම සේදීමල කාමරය පිරිසිදුව තබා ගැනීම වැනි ක්‍රම මඟින් දරුවාට හිතකරල සෞඛ්‍යමත් පරිසරයක් නිර්මාණය කල හැකග සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු අනෙකුත් දරුවන් සමඟ ඔබේ දරුවාව සෙල්ලම් කරවීමට සැලස්විමෙන් වලකින්නග

ලෙඩ රෝග වලින් පීඩා විඳින උදවිය හා සෙනග ඇති ස්ථාන මඟ හරින්නග
විශාල ජන සමූහයක හෝ ලෙඩුන් අතර ගැවසෙන දරුවාට පහසුවෙන් වෛරස ශරීර ගත වීමේ අවදානමක් ඇතග සාමාන්‍යයෙන් දරුවා ඉපදී පලමු කාර්තුව තුලල මිනිසුන් බහුල ස්ථාන මඟ හැරීම නුවණට හුරුයග නෑ හිතවතුන් වෛරස් රෝග වලින් පීඩා විඳින්නේ නම්ල දෙමාපියන් වන ඔබට ඔවුන්ට කාරුණිකව නිවසට නොඑන ලෙස පැවසිය හැකග එසේම බිළිඳා බැලීමට නිවසට පැමිණෙන පවුලේ හිතවතුන් හට දරුවාව ස්පර්ෂ කිරීමට පෙර අත් සේදීමට පොලඹවන්නග

බොහෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානල මාස 12 ට වඩා අඩු වයසින් යුත් දරුවන්ගෙන් සමන්විත වේග මෙහි ප්‍රතිඵලයක් ලෙසල ඔබේ දරුවාට පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳිය හැකග එම නිසා ඔබට අත්‍යාවශ්‍ය නම් පමණක් මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත පිවිසෙන්නග හිතවතෙකු හෝ මිතුරෙකුගේ රැකවරණය මත දරුවාව නිවෙසේම රැක බලා ගැනීම යෝග්‍ය වේග ඔබට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පහල වුවහොත් එහි සෞඛ්‍යාරක්ෂිතභාවය හා සේවකයින්ගේ පවිත්‍රතාවය පිළිබඳ පරික්ෂාකාරි වන්නග දරුවාට ඔහුගේමරැඇයගේම හැඳි ගෑරප්පුල කෝප්ප හා තම නම සඳහන් ලේබල් අලවා ඇති උපකරණ යනාදිය තිබේ දැයි සැලකිලිමත් වන්නග

කහින විටදී හා කිවිසුම් අරින විට කට වසන්නග
කහින විටදී හා කිවිසුම් අරින විට කට වැසීමෙන් විෂබීජ අවට වාතයට එක්වීම හා පරිසරයේ මතුපිට මත පතිත වීම වැලකේග හැකි පමණින්ල ටිෂූ කටදාසියකට කහින්නට හෝ කිවිසුම් අරින්නට පුරුදු වන්නග නිවසේ සෑම දෙනාම මෙසේ කිරීමට පොළඹවන්නග කිවිසුම් අරිනල කහින සෑම අවස්ථාවකට පසුවම හොඳින් සබන් දා අත් සේදීම අනිවාර්ය වේ

curtesy : parenting.lk

More News »