Home / මවකගේ සිහිනය / දරුඵල නැද්ද?

දරුඵල නැද්ද?

2017-07-09 10:26:00       726
feature-top
 ආයුර්වේද වෛද්‍ය
නන්දා කස්තුරිආරච්චි

යෞවනයල ආදරයේ පහස විඳිමින් දහසකුත් එකක් පැතුම් පොදි බැඳගෙන ජිවත්වන සුන්දරම සමයයිග දෙහදක ආදර සෙනෙහස ලියලා වැඩී එය මල්ඵල ගැන්වෙන්නේ විවාහය නැමැති බන්ධනයෙන්ග මේ විවාහපත් යුවළකගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ යම් දිනක තවත් අමුත්තෙක් තම නිවසට කැඳවාගෙන එන්නටයිග ඒ දරු සිඟිත්තකුගේ මුහුණ බැලීමටයිග සත්තකින්ම ලොව පවතින්නේ ද ඒ ධර්මතාවය තුළයග

විවාහපත් යුවළක් සිය පේ‍්‍රමයේ අග්‍රඵලය බුක්ති විඳීමට පෙරුම් පුරා මවක වීමේ වාසනා මහිමය කොයි මොහොතේ තමා සන්තකයට ලැබෙන්නේ කවදාදැයි දින ගනිමින් සිටින්නේ තම කුස හෙට දිනයේ මෙලොව එළිය දකින කිරි කැටියාට නිවස්නය කර දෙන්නටයග

ඒ වාසනා මහිමය ක්ෂිතිජය පෙනෙන මායිම තෙක් දුරස් වන්නේ නම්ල ඔවුන්ගේ හදවත වේදනාවෙන් මුසපත් වන බව අරුමයක් දරෑ

හදවතින් හඬා වැටෙමින් දෙවි දේවතාවන්ට කන්නලව් කරමින් දරුවකු යදින ඇතැම් අය බොහෝ විට වසර 10 -12 දරු සුරතල් බැලීමේ වාසනාව අහිමි වූ අයයග එවන් වූ වාසනා මහිමය නොලද විවාහපත් අඹු සැමියන් කිහිප දෙනෙක් මට මුණ ගැසුණේ කිරිඳිවල නන්දා කස්තුරිආරච්චි වෙද නෝනාගේ වෙද ගෙදරදීයග

තමාගේ වාරය එනතෙක් බලා සිටින ඔවුන් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි මහත්මිය මුණ ගැසෙන්නට පැමිණ තිබුණේ දුර බැහැර සිටයග ඇතැමෙක් අනුරාධපුරල කළුතරල දඹුල්ලල පොළොන්නරුවල ගාල්ලල හලාවත ආදී දුර බැහැර සිට පැමිණි අයයිග වෛද්‍යතුමියට දුරකථන ඇමතුමක් දී වේලාවක් වෙන් කරගෙන පැමිණීම නිසා කාලය අපතේ යෑමේ ගැටලුවට ඔවන්ට මුහුණ දීමට සිදු වූයේ නැතග දරුවෙකු අපේක්ෂාවෙන් වෙද ගෙදරට පැමිණ සිටින බොහෝදෙනා දරුවන් නොමැතිව වසර 5 ට වැඩි කාලයක් ගෙවු අයයිග

දඹුල්ලේ සිට පැමිණි කාන්තාවක් වෙද නෝනාගේ දුරකථන අංකය සොයාගෙන ඇමතුමක් දී වේලාවක් වෙන් කර ගෙන පැමිණියේ හිමිදිරි පාන්දරින්මයග

වෛද්‍යවරිය සමඟ සුළු වේලාවක් කතාබස් කරමින් සිටි ඇය පැවසුවේ මෙවැන්නකිග මම බැඳලා අවුග 5 ක් වෙනවාග තවමත් දරුවෙක් නැහැග බබාලා ලැබෙන්න කීප විටක්ම ආවාග ඒත් නිතරම ගබ්සා වුණාග දැනට 4 සැරයක් ගබ්සා වුණාග ඇත්තටම ඔසප් වේදනාව දරන්නට බැහැග කොන්දේ කැක්කුමල කකුල් කැක්කුමල ඉවසන්න බැරි තරම්ග ඔසප් වීමේදී පිටවන්නේ කැබැලි සහිත කළු පාට ලේ කැටිග ඇඟේ තියෙන්නේ පුදුම රස්සනයක්ග ගොඩක් අය කියන්නේ දරුවෙක් හදන්න බැරි වෙයි කියලාග

මෙවැනි ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් බොහොමයක් නන්දා කස්තුරිආරච්චි වෙද මහත්මිය සොයා පැමිණෙන්නේ දරුවකු නොමැති ගැටලුවට පිළියම් සොයන්නටයග

වෛද්‍යතුමිය මෙම රෝගියා පරීක්ෂා කර දරුඵල ලබා ගැනීමට උපදෙස් දීමට පෙර ඇගේ රෝග ඉතිහාසය සහ සැමියාගේ ඉතිහාසය හොඳින් අසා දැන ගැනීම ඇගේ සිරිතයිග

මම මුලින් කරන්නේ ඒ අයට ඇහුම්කන් දෙන එකග මෙවැනි රෝගියෙකු සමඟ මට පැයක් විතර කතා කරලා තොරතුරු විමසනවාග

විශේෂයෙන් මෙවැනි යුවළක් පැමිණීමේදී ඔවුන් බලාපොරොත්තු වන දේ ර්‍ණදරුවකු” පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් මම ඔවුන් තුළ ගොඩ නගනවාග අනතුරුව ඔවුන් දැනට සිටින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට අනතුරුවයි ප්‍රතිකාර අරඹන්නේග

ඇත්තටම මේ ආකාරයට ගර්භාෂය පවතිද්දී දරුවකු හදන්නේ කොහොමදරෑ ගර්භාෂය ඔසප් චක්‍රය මෙන්ම රුධිර වහනයේ අක්‍රමිකතා සියල්ලක්ම නැවත පෙර පරිදි යථා තත්ත්වයට පත් කළ යුතුයිග කළු පැහැති රුධිර කැටි නොවෙයිල ඔසප් වීමේදි පිටවිය යුත්තේ තනි රතු රුධිරයයිග ඒ තත්ත්වය නැවත ලබාදී දරුවකුට සුදුසු ගර්භාෂයක් තනා දීමට මම හැමවිටකම උත්සාහ දරනවාග විශේෂයෙන් මෙවැනි ශරීරයක හෝර්මෝන විකෘතිතාවයක් පවතිනවාග මුලින් හෝර්මෝන ස්‍රාවය වීම සාමාන්‍ය තත්ත්වයට පවත්වාගෙන යා යුතුයිග ප්‍රධානවම කළ යුත්තේ එයයිග

මෙවැනි කාන්තාවන්ට ප්‍රතිකාර කිරීමේදී පරිසරයට සංවේදී අයුරින් ඖෂධ ලබා දීමයි මගේ ක්‍රමවේදයග අපි පරිසරයට සංවේදී අයග අපේ මුතුන් මිත්තන් භාවිතා කළ දේශීය ඖෂධ ලබා දෙමින් පරිසරයේ තිබෙන ගහල කොළල පොතුල මල් ආදිය ප්‍රයෝජනයට ගනිමින් තමයි මේ සුවිශේෂී වූ දේශිය ඖෂධ නිපදවන්නේග

විශේෂයෙන්ම හෝර්මෝන ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන්නාවූ අපේ පැරැන්නන් භාවිතා කළ දේශීය ඖෂධ වට්ටෝරුවලින් මේ දරුඵල ලබා ගැනීමේ හැකියාව බොහෝදුරට රඳා පවතිනවාග

වෛද්‍ය නන්ද්‍ර කස්තුරිආරච්චි මහත්මියගේ දුරකථන අංකය 0776141166

curtesy :dinamina.lk

More News »