Home / මවකගේ සිහිනය / පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්ල ඇහැ ඉදිමිලාල රතු වෙලා …

පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්ල ඇහැ ඉදිමිලාල රතු වෙලා …

2017-07-18 09:43:00       171
feature-top
මේ මොකද්ද මේ ලෙඩේ … රෑ

ර්‍ණඊයේ පුංචි ගෙඩියක් ඇස් පිල්ලමේ තිබුණාගග ඒත් කවුද හිතුවේ අද උදේ වෙද්දි මෙහෙම වෙයි කියලාග”මේ අපි කාටත් හිතෙන විදියග ඇත්තටම මෙවැනි තත්ත්වයක් ගැන මේ ඔබේ පළමු අත්දැකීම නම් වරදක් කියන්නත් බැහැග ඒත් මේ තත්ත්වයට අවශ්‍ය ක‍ෂණික පියවර ගන්න නම් මව්වරුන් දැනුවත්ව සිටීම හරිම වැදගත් වෙනවාග මොකද අපි මේ ඔබට තොරතුරු ගෙනෙන්නට යන්නේ Periorbital Cellulitis නම් වූ තරමක් භයානකල නිසි අවධානය යටතේ ඖෂධ මගින් සුව කළ හැකි තත්ත්වය පිළිබදවයිග
මොකදද්ද මේ ඡැරසදරඉසඒක ක‍ැකකමකසඑසි කියන්නේරෑ

ඇස් පිය සහ පටක අතර ඇතිවන තරමක භයානක ආසාදනයක් වන Periorbital Cellulitis තත්ත්වය නිසි අවස්ථාවේදී හඳුනා අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වුවහොත් ඉතා හොඳින් පාලනය කළ හැකි තත්ත්වයකිග මෙය සාමාන්‍යයෙන් හටගන්නේ එක් ඇසක වන අතරම බොහෝවිට අනෙක් ඇසට ගමන්ගන්නා අවස්ථා නැති තරම්යග මේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකගත හැකි වන්නේ වයස අවුරුදු 10ට අඩු දරුවන් අතරයග
Periorbital Cellulitis ඇති වීමට හේතු ථ

ඇස වටා කැසීමෙන් හෝ හිස කෙස්වල උකුණන් සිටීම නිසා හටගන්නා කැසීම හේතුවෙන් ඇති වන තුවාලද වෙනත් කුඩා කෘමි සතෙකුගේ සපාකෑමක් වැනි තත්ත්වයන් හේතුවෙන් මෙසේ බැක්ටීරියා ආසාදනයන් ඇති විය හැකියග එසේම කෝටර දාහයරැ නාසාරන්ධ‍්‍ර ඉදිමීම  (sinusitis), ඇසට සිදු වූ කුඩා තුවාල හෝ සැත්කම්ල අපිරිසිදුකම වැනි සාධක ද Periorbital Cellulitis තත්ත්වය ඇති වීමට බලපෑ හැකියග

මෙහිදී මූලිකවම ක්‍රියාත්මක වන බැක්ටීරියාවන් වන්නේ Staphylococcus හෝ Streptococcus වර්ගයේ බැක්ටීරියාවන්යග ඊට අමතරව Haem  ophilus influenzae බැක්ටීරියාව නිසා ද ඇතැම් අවස්ථාවල මේ තත්ත්වය ඇති වූ බව සොයාගෙන ඇතග
Periorbital Cellulitis තත්ත්වයේදී පෙන්නුම් කරන ලක‍ෂණ

    ඇස වටා හෝ ඇසෙහි සුදු පැහැ කොටසේ රතුවීම
    ඇස වටා ඉදිමුම
    ඇතැම් දරුවන්ට උණ ඇති විය හැකි අතරම ඇතැම් දරුවන්ට උණ ඇති වීමක් නොවේ
    ඇස ඉතා මෘදු බවින් යුක්තය
    සාමාන්‍යයෙන් පෙනීමේ දුර්වලතාවයක් හෝ ඇසේ වේදනාව නොමැති අතරම වැඩිපුරම ඇත්තේ අපහසුතාවයයි

Periorbital Cellulitis තත්ත්වයට ප්‍රතිකාර කෙරන්නේ කොයි ආකාරයෙන්දරෑ

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසායග

ඔබගේ දරුවාගේ රෝගි තත්වය අනුව වෛද්‍යවරයා ප්‍රතිජීවක නියම කරනු ඇතග එහිදී දරුවාට ප්‍රතිජීවක ඖෂධ වර්ග පානය කිරිමට හෝ ඇතැම් අවස්ථාවලදී එන්නත් මාලාවක් ඔස්සේ පැය 48ක් ඇතුළත ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීම සිදුකරයිග අවශ්‍ය වුව හොත් විශේෂ්‍ය අක්ෂි වෛද්‍යවරයකු වෙතද යොමු කරනු ඇතග

කලාතුරකින් මෙම Periorbital Cellulitis තත්ත්වය Orbital Cellulitis තෙක් වර්ධනය වන අවස්ථා ද දැක ගත හැකි අතරම එය තරමක භයානක තත්ත්වයකිග මුල් අවධියේදීම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර නොලැබී යාම හේතුවෙන් මේ තත්ත්වය දක්වා වර්ධනය විය හැකියග මෙම දෙවනි තත්ත්වයේදී ඇස වටා ඇති පටක ආසාදනයට ලක්වීමක් ඇති වන අතරම එමගින් දෘෂ්‍ය ආබාධ පමණක් නොව ඇතැම්විට දරුවාගේ ජීවිතය පවා අවධානමට ලක්විය හැකියග ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ එබැවිනිග
මෙම රෝග ලක‍ෂණ ඇත්නම් ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත යොමුවන්න

    ඇස රත් පැහැ වීරැඉදිමී තිබීම
    වේදනාවකින් යුක්ත වීම
    ඉහත ලක‍ෂණ ඇතුළු උණ ඇතිවීම
    ඇස පිටතට නෙරා ඒමට හෝ අසි පිය ඇලී වැසීමට ආසන්නව තිබීම
    පෙනීමේ යම් යම් වෙනස්කම්

Orbital Cellulitis  තත්ත්වය සඳහා නිසි ප්‍රතිකාර නොලැබුණහොත් දෘෂ්‍යභාධල මෙනෙන්ජයිටීස් මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ ද ඇති විය හැකියග නමුත් නියමිත ප්‍රතිකාර සමගින් මේ තත්ත්වයන් වුවද වළක්වා ගැනීමට හැකියාව පවතීග ඒ නිසා හැමවිටම දරුවාගේ රෝග ලක‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්නග

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  ක්ෂුද්‍ර ජීවී විද්‍යා අංශයේ ජ්යෙෂ්ඨ ලේඛකාධිකාරී ල වෛද්‍ය  එම්ග එන් ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

curtesy :parenting.lk

More News »