Home / මවකගේ සිහිනය / ගර්භණී සමයේ අපහසුතා වලට සුව දෙන කෑම බීම

ගර්භණී සමයේ අපහසුතා වලට සුව දෙන කෑම බීම

2017-09-04 10:45:00       655
feature-top
1ග උදෑසන අපහසුතා ඇති විට (Morning Sickness)
්- ඉඟුරු තේ - ඉතාම පහසුවෙන් ඔබට නිවසේදී පිලියල කර ගත හැකි දයකි ඉඟුරු තේග සමහර විට ඔබ ඉඟුරු කරල් ආකාරයෙන් :බෙහෙත් කැප්සූලයක් ලෙස- ඔබට විකිණීමට බෙහෙත් අලෙවි කරුවන් සැරසෙයිල
නමුත් අපේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයට වඩා තවත් යමක් කුමට දරෑ
ඉ- ජෙලටින - ජලටින සහිත අතුරු පස පැකට්ටු ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැකග මෙය කොහොමටත් ප්රිය උපදවන අතුරු පසක් නිසා වරින් වර ආහාර වේලට පසු භාවිතය නරකක් වන්නේ නැහැග
2ග මල බද්ධය (constipation) - ආහාර වල තනතු හිඟ කම ඔබද මල බද්ධය ඇති කරයිග පළතුරු (berries) ඤපැපොල්ල කෙසෙල්ල පේරල දොඩම් ආදිය%ල එළවළු ඤකුඩා මල් ගෝවා  (broccoli)  - සුළු ප්රනමාණයක්ල කැරට්ල වම්බටු% ආදිය මගින් ඔබේ ශරීරයට තනතු විශාල ප්රිමාණයක් ලැබේග මෙය ඔබේ මල බද්ධය දුරලා දීමට ඉතාම ප්රබයෝජනවත් වෙයිග නිවුඩ්ඩ සහිත බාර්ලිල ඔට්ස් ආදියේද ඔබට අවශ්ය තනතු ඇතග ඔබ අකමැති නැති නම් ,ඔට මීල්, ධාන්ය ආහාරයත් ඉතා සුදුසුයග නමුත් අපේ දේශීය ආහාර වලට :එළවලුල පළතුරු ආදිය- මුල් තැන දීමට අපි ඔබව දිරිමත් කරමුග නිතරම ඇති තරම් ජලය පානය කිරීම අනිවාර්යයෙන් කල යුතු බව අමතක නොකරන්නෟ මෙයට අමතරව ඔබට වෛද්යත  උපදෙස් මත විටමින් වර්ගද ලබා ගත හැකියග
3ග බඩ පපුව දැවිල්ල - බොහෝ විට බද පපුව දැවිල්ල එන්නේ ආම්ලික ආහාර අනුභව කරන නිසායග එනිසා කෙසෙල් ගෙඩිල කොමඩු වැනි ආම්ලික භාවය අඩු පලතුරු අනුභව කරන්නග නමුත් දිගින් දිගටම බද පපුව දැවිල්ල දැනෙයි නම් වෛද්යල  උපදෙස් පතන්නග
4ග දැඩි මහංසියග - මෙය ඔබේ සිරුරේ ඇති යකඩ හිඟ වීම නිසා විය හැකග එමනිසා ඔබට නිවිති වැඩිපුර කෑම සුදුසුයග මස් වර්ගල ධාන්යල විවිධ පලා වර්ග වල යම් පමණකට  අනුභව කරන්නග ඔබ නිර්මාංශ අනුභව කරන අයෙකු වීම කිසිදු වරදක් නැතග හැකි පමණ කොළ පැහැති එළවලු සහ පලතුරු ආහාරයට ගන්නග අපේ රටේ වැවෙන පළතුරු වර්ග විශාල ප්රයමානයක ඔබට අවශ්ය  පෝෂණය ඇතග නිසි ප්රසමාණයට ජලය පානයද වැදගත්ග නිතර මුත්රා  කිරීමට සිදුවේ යන බය නිසා වතුර බීම අඩු නොකරන්නග දවසකට පැය 8ක් පමණ ඔබට නිදා ගැනීමට සිදුවේග එනිසා ඔබේ ස්වාමි පුරුෂයා සහ අනෙකුත් පවුලේය සමග මේ පිලිබඳ අවබෝධය ඇති කර ගත යුතු වෙයිග
5ග නිදිබර බව - ඉහත කී පරිදි පය 8ක් පමණ නිදා ගැනීම කල පසුත් ඔබට නිදි බර ගතියක් ඇති වීමට ඉඩ ඇතග නමුත් ඔබ අලස වීමද සුදුසු නැතග එනිසා නිතරම ඔබ කැමති පාන වර්ග බීමෙන් නිදිමත දුරලන්නග කිරි තේල කිරිල පලතුරු යුෂ ආදිය පය කිහිපයකට වරක් පානය කිරීමෙන් ඔබට ශක්ති මට්ටම ඉහලින් තබා ගත හැකග කැෆෙන් (caffeine) අධික භාවිතය නුසුදුසු නිසා තේ රැ කෝපි පමණට වඩා භාවිතා නොකරන්නග කය සහ මනස ක්රිෙයාකාරිව තබා ගත හැකි දේවල් වල නිරත වෙන්නල එය නිදි බර බව නැති කරන අතර අධික ස්ථුල තාවය දුරු කිරීමටද උදවු වනු ඇතග රාත්රි යේදී සුව නින්දක් ලැබීම මගින් ඔබේ දහවල් කාලයේ දැනෙන නිදිබර බව අඩු කර ගත හැකි නිසාල ඔබ අවශ්යි පමණ මෘදු කොට්ට භාවිතා කරන්න

curtesy : mathru.lk



More News »