107 Views  
ප්‍රතිකාර හරියට කරනවානම් දරු සුරතල් බලන්න බාධාවක්‌ නෑ
සාමාන්‍යයෙන් මහා රෝග 8 ක්‌ තියෙනවනේග වාත ව්‍යාදිල අශ්මරිල ප්‍රමේහල කුෂ්ට රෝගග බගන්දරාල අර්ශස්‌ල උදර රෝග වගේම ග්‍රහනි රෝගග මේ රෝග ගත්තහම ඒවායෙත් තවත් රෝග රැසක්‌ තියෙනවාග අපි විශේෂයෙන් කතා කළොත් වාත ව්‍යාධි ගැනග එවැනි රෝග 80 ක්‌ විතර තියෙනවාග ඉතිං මේ එක එක රෝග වලට මම ප්‍රතිකාර කරනව පරපුරේ තියෙන ඖෂධ වට්‌ටෝරු ආශ්‍රයෙන්ග අනෙක්‌ ප්‍රධාන රෝගයක්‌ තමයි අශ්මරි කියන්නෙග මෙම රෝගයේදී පිත්තාශයේ ගල් ඇතිවීම වගේම මුත්‍රාශයේ ගල් ඇති වීමත් ඇති වෙන්න පුළුවන්ග ඒවගේම තමයි ප්‍රමේහ රෝගග මෙම රෝග 20 ක්‌ විතර තියෙනවාග මේකෙදී වාතගත රෝග වගේම දියවැඩියා රෝගය හඳුන්වන්න පුළුවන්ග තවත් එකක්‌ තමයි කුෂ්ට රෝගග මේ රෝග වර්ග 18 ක්‌ තියෙනවාග පොතු කබර සහ සුදු කබරත් මෙම රෝග ගණයට අයත් වෙනවාග බගන්දරා කියන රෝග විශේෂය හරිම සංකීර්ණයිග මෙතෙන්දී රෝගියා වගේම වෛද්‍යවරයාත් ඉතාමත් සැලකිලිමත් වියයුතු කාරණක්‌ග මේ ගෙඩි විශේෂය හැදෙන්නෙ මළ මාර්ගයත් ලිංග මාර්ගයත් අතර තිඛෙන පොඩි ඉඩකඩ ප්‍රදේශයේග බොහෝ විට මෙයට නිවැරැදි ප්‍රතිකාරයක්‌ නොලැබුණොත් වෙන්නේ මළ පහ කරන විට මෙම ගෙඩියට ඇතුළු වෙලා බරපතළ තත්ත්වයක්‌ හට ගන්න එකග අනෙක්‌ කරුණ තමයි අර්ශස්‌ රෝගල උදර රෝග වගේම ග්‍රහනි රෝගග මේවටත් ප්‍රතිකාර කිරීමේදී ඉතාමත් කල්පනාකාරීව නොකළොත් රෝගියා දැඩි අපහසුතාවකට පත්වෙන එක වළක්‌වන්න බැහැග රුවන් සාගර වෙදැදුරු මේ සියලු රෝගයන්ට එකම ආයතනයකදී ප්‍රතිකාර කරන්නේ ඉතාමත් සුපරික්‍ෂාකාරී වීමෙන් පසුවයග පරපුරෙන් පැවත එන නාඩි ශාස්‌ත්‍රය බොහෝ රෝග හඳුනා ගැනීමට යොදා ගන්නා ඔහු පරපුරේම ඖෂධ ප්‍රතිකාර සඳහා යොදා ගන්නේයග පැරැණි රජ දවස සිට අවිච්ඩින්නව පැවත එන වෙද පරපුරක පැරැණි ඖෂධ ක්‍රමවේදයන් වැරදීමට කිසිම ඉඩක්‌ නැතග එමෙන්ම පෙර පුරුද්දල දැක පුරුද්ද කළ පුරුද්ද හා පලපුරුද්ද තුළින් කරන ප්‍රතිකාරය ද වරදින්නට කිසිසේත්ම අවකාශයක්‌ නැතග රුවන් සාගර වෙදැදුරු මෙවැනිම අසරණ වූ තවත් තරුණ පිරිසකට කළ ප්‍රතිකාර අද වන තුරු වැරදුණේ නැතග ඒ දරුවන් නැති අඹු සැමියන්ට දරු සම්පත ලබාදීමයග මා එහි ගිය අවස්‌ථාවක එවැනි එක්‌ කාන්තාවක්‌ මට මුණ ගැහුණේ වෙදැදුරුගේ ප්‍රතිකාරයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල ලබා තිබූ මොහොතකයග මෙහෙමයි මට මෙතෙන්දි එතරම් කියන්න දෙයක්‌ නැහැග මම උගත් දෙයින් ප්‍රයෝජනයක්‌ ගත්තග ඒකෙ ගෞරවය හිමිවිය යුත්තේ මට නොවෙයි මගේ පරම්පරාවට සහ පරම්පරාවෙ ඖෂධ සංයෝගයටග මම මේ හැම දෙයක්‌ම අහන්නෙ මේ රටේ රෝගීන්ගේ දැන ගැනීම සඳහායිග ඒ වගේම ඔබ වැනි වෙදදුරුවරුන් රටට හඳුන්වාදීම අපේ කාර්යයක්‌ නිසාග මෙතෙන්ට ප්‍රතිකාර ගන්න ආපු රෝගීන්ගෙන් මම කතාවට තෝර ගත්තෙ රෝගීන් තුන්දෙනයිග ඒ සමාජයේ විරලව දක්‌නට ලැඛෙන රෝගීන් නිසාග තවත් ප්‍රශ්නයක්‌ තමයි අද සමාජයෙ බොහෝ තරුණ අඹු සැමි අයට දරුඵල බොහොම අඩුයිග ඔබ එවැනි අයටත් කරන ප්‍රතිකාර ඉතා සාර්ථක මට්‌ටමක තිඛෙන බව බොහෝ අයගෙන් කියවුණාග ඒකට හේතු විමසුවොත්ග ඔය ගොඩක්‌ අය කියන කාන්තාවන්ගේ හා පිරිමින්ගේ වඳ භාවය ගැන මගේ එච්චර පිළිගැනීමක්‌ නැහැග මොකද එහෙම වෙන්න තිඛෙන ඉඩකඩ අඩු නිසාග සමහර විට ඉහත ආත්මවල කරපු බලවත් අකුසල කර්මවල විපාක නිසා එහෙම වෙන්න පුළුවන් ඇතිග නමුත් ප්‍රායෝගිකව ගත්තහම සියලුම කාන්තාවන්ට දරුපල හටගත යුතුමයිග මෙතෙන්දී තවත් දෙයක්‌ කියන්න ඕනග කාන්තාවන්ගෙ ගර්භාෂය කියන්නෙ හරියට අපි ජීවත්වන පරිසරය වගේග මේ පරිසරයේදී අපට ජීවත්වෙන්න ඕන හැම දෙයක්‌ම යහපත්ව තියෙන්න ඕන නේග ඒ කියන්නෙ වාතයල උණුසුමල ජලය වගේම වටපිටාව බාධකවලින් තොරවීමල මේ වගේ තමයි ගර්භාෂයත්ග මෙතෙන්දී උපදින දරුවට හෝ දරුවෙක්‌ පිළිසිඳ ගැනීමට ගර්භාෂයත් යහපත්ව තියෙන්න ඕනග එහෙම උනොත් තමයි යහපත් දරු උපතක්‌ පිළිසිඳ ගන්නෙග මෙතෙන්දි මම කතා කරන්නෙ කාන්තාවන්ගෙ උණ හෙම්බිරිස්‌සාව වගේ දේවල් නෙවෙයිග සාමාන්‍යයෙන් දරු උපත් අපේක්‍ෂාවෙන් ඉන්න කාන්තාවන්ට ඒ අපේක්‍ෂාවන් හරියාකාරව මල්පල ගැන්වෙන්නෙ නැත්තං අන්න ඒ ප්‍රශ්නවලට හේතු එකක්‌ තමයි ඩිම්බකෝෂ ආශ්‍රිත හා ගර්භාෂය ආශ්‍රිත ගෙඩිග තවත් එකක්‌ තමයි ඩිම්බ නාල අවහිරතාග ඒ වගේම රක්‌තප්‍රදර හා ශ්ව්ත ප්‍රදරතා වගේම ගර්භාෂයේ ඇතිවන ඌෂ්ණ තත්ත්වයග තවත් එකක්‌ තමයි ගර්භාෂයේ ඩිම්බ නොමේරීමග මෙයින් එකක්‌ හෝ තිඛෙනවා නම් දරුවො පිළිසිඳ ගැනීම තරමක්‌ දුරට ප්‍රමාද කරනවාග එහෙමනම් අපි මේ තත්ත්වයට වඳ භාවය කියල කියන්නෙ කොහොමදරෑ නමුත් එහෙම කියන්න බෑග බැරි මොකද සිංහල ප්‍රතිකාර ගොඩක්‌ තියෙන නිසාග මම මේ කතා කරන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමයට කරන ප්‍රතිකාර නොවෙයිග මේ වගේ අවස්‌ථාවකදී කළ යුතු පැරැණි සිංහල ප්‍රතිකාර ගැනග ඉස්‌සර අපේ අම්මල දරුවො දහය දොළහ හැදුවෙ වස විෂ නැති කොස්‌ දෙල්ල පොලොස්‌ කාලනේග එයාලගෙ ගර්භාෂවලට මේ වගේ ස්‌වාභාවික කෑමවලින් විෂ ඇතුළු වුණේ නැහැග ඒක නිසා නිරෝගී දරුවො බිහි වුණාග දැන් කාන්තාවො කඩෙන් කාලල පැණි බීම එකක්‌ බීල සර්වියට්‌ එකෙන් අත පිහදාල ගෙදර ඇවිත් දරුවො හදන්න හදනවාග ඒත් එයාල දන්නෙ නැහැ මේ කෘත්‍රිම කෑමවල විෂ නිසා එයාලගෙ ගර්භාෂ ලෙඩ තියෙනවා කියලග ඉතිං මේකට අපි වඳ භාවය කියල හරියන්නෙ නැහැනේග මම ප්‍රතිකාර කරන්නෙ මේ සියල්ල තේරුම් අරගෙනග අපේ මුතුන්මිත්තන්ගෙ ප්‍රතිකාර වරදින්න බැහැග එහෙම වැරදුනොත් ඊළඟට ගත යුතු පියවරත් පැහැදිලි කරල තියෙනවාග මේකට ටික දවසක්‌ යාවිග ඒත් ප්‍රතිඵල සාර්ථකයිග එතකොට ඔබ කියන්නෙ දරුඵල නැහැයි කියන හෝ ප්‍රමාදයි කියන කාන්තාවන්ට සුවයක්‌ ලබා දෙනව කියන එකදරෑ පැහැදිලිවම මම බාර ගන්නවාග ඒ වගේ කාන්තාවො ඉන්නව නම් ඒ කාන්තාවන්ගෙ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරල දරු සම්පත් ලබා දෙන්න කටයුතු කරල දෙනවග හොඳයි සමහරු කියනව වඳ භාවයට පත්වුණ පිරිමිත් ඉන්නවා කියලග මේ ගැන යමක්‌ කියනව නම්ගග සමහර වෙලාවට ශුක්‍රාණුවල තියෙන ශක්‌තිය හීන වුණාම එහෙම වෙන්න පුළුවන්ග සමහර වස විෂ පාවිච්චි කිරීමේදීත් මේ තත්ත්වය හට ගන්නවග නමුත් මේ හැම එකකටම අපේ සිංහල ඖෂධ තියෙනවාග ඒ ගැන කිසිම සැකයක්‌ ඇතිකර ගත යුතු නැහැග එතකොට දෙපාර්ශ්වයම ඖෂධ පාවිච්චි කළ යුතුයි කියලයි ඔබ කියන්නේග සත්තකින් ම ඔව්ග මගෙන් දරුඵල අපේක්‍ෂාවෙන් ප්‍රතිකාර ගන්න එනව නම් අඹු සැමි දෙපාර්ශ්වයම පැමිණිය යුතුයි කියලයි මම උපදෙස්‌ දෙන්නේග එතකොට සාර්ථක ප්‍රතිඵල ලබන්න එතරම් අපහසු නෑග කොහොම වුණත් එවැනි අඹුසැමියන් මා ළඟට ආවාම මම මුලින්ම සාකච්ඡා කරල ඔවුන්ගේ රෝග තත්ත්වයන් හඳුනා ගන්නවාග ඊට පස්‌සෙ නිසි ප්‍රතිකාර කරන ගමන් කළුකුමාර දෝෂ තියෙනවා නම් ඒවත් අපේ කෙනකුට කියලා අයින් කරවලා තවත් ප්‍රතිකාර කරනවාග ඊට අමතරව නිතර ආගමික වතාවත්වල යොදවල දරුවෙක්‌ ගැන ප්‍රාර්ථනා ඇති කරවනවාග මෙතෙන්දී මම විශේෂයෙන් යවන්නේ කැලණියටග මේ වගේ දේවලින් ලැඛෙන ප්‍රතිඵල බොහෝම ඉහළ අගයක්‌ ගැනීම අනිවාර්යයයිග මල්වානේ වල්ගම වෙද පරපුරේ දායාදයන්ගෙන් පෝෂණය වූ කොළඹ කැටවලමුල්ල ශ්‍රී සාරෞෂධයාලාධිපතිව සිටි වෛද්‍යාචාර්ය පීග කේග ඩීග පවුලිස්‌ අප්පුහාමි මහතාගේ මුණුපුරු සර්වාංග ගෙඩිල වණල විශේෂ රුවන් සාගර දහනායක වෙදැදුරුගෙන් වාත රෝගල බාල රෝගල සන්ධි ගත රෝගල ප්‍රමේහ රෝගල රක්‌ත රෝගල කාන්තා රෝගල මුත්‍රා රෝගල ගෙඩි වණල සෙම් රෝගල චර්ම රෝගල ශීර්ෂ රෝග හා වැටීමල තැලීම ආදී සියලු රෝගාබාධයන් මෙන්ම දරුඵල නැතිකම සඳහා පාරම්පරිකව රැකගත් පරපුරෙන් දායාද කළ සුවිශේෂී ප්‍රතිකාර සහ සම්පාදිත ඖෂධ ලබා ගත හැකියි

curtesy : http://www.sithmalyaya.com



Wmqgd .ekSu weiqfrks