115 Views  
දරුඵල නැත්නම් මේ ලිපිය කියවන්න
ගිය සතියේ අපි කතා කළේ ඩිම්බකෝෂ වල ඇතිවන ගෙඩි  (PCOS) පිළිබඳවයි අපි අද කතා කරමු ගර්භාෂගත ගෙඩි පිළිබඳව

මොනවද මේ Uterine Fibroid හෙවත් ගර්භාෂයේ ඇතිවන ගෙඩිරෑ

කාන්තාවකගේ ගර්භාෂය යනු ඉතාමත් වැදගත් ශාරීරික අවයවක්‌ග දරු පිළිසිඳ ගැනීම මෙන්ම එම ගැබ වර්ධනය වී දරුවකු බිහිවීම දක්‌වා වන සියලු කාරණාවන් සිදුවන්නේ මෙම ගර්භාෂය තුළයිග මීට අමතරව මාසිකව වන ඔසප්වීම සඳහා ද මූලික වන්නේ මෙම ගර්භාෂයයිග ඒ අනුව ගර්භාෂය ගැහැණියකට කෙතරම් වැදගත්කමක්‌ දක්‌වන්නේ දැයි ඔබට පැහැදිලි අදහසක්‌ ඇතිග

උතුම් මවු පදවිය ලැබීමට මෙන්ම ආර්ථවහරණය (Menopause) වන තෙක්‌ම හා ඉන් පසුවත් කාන්තා ඔබ ගර්භාෂය පිළිබඳව සැළකිලිමත් විය යුත්තේ ඇයි දැයි මෙම ලිපිය කියෑවීමෙන් ඔබට අවබෝධයක්‌ ලබාගත හැකි වෙයිග

වයස අවුරුදු 50 පසුවූ කාන්තාවන්ගෙන් 70්‍ර - 80්‍ර ක්‌ පමණ දෙනෙකුට සුළු වශයෙන් හෝ විවිධ ප්‍රමාණයේ ගර්භාෂ ගෙඩි ඇතිවිය හැකි නමුත් ඒවා විශාල බලපෑමක්‌ ඇති නොකරයිග ශාරීරික හෝමෝන වෙනස්‌වීමත් සමඟ ඒවා හැකිලී යයිග කෙසේ වෙතත් ගර්භාෂයේ ඇතිවන විවිධ වෙනස්‌කම් දරුඵල නොමැතිවීමට හේතු වන බව අප පසුගිය සතිය තුළ කතා කළා ඔබට මතක ඇතිග

ගර්භාෂයේ ඇතිවන මාංශමය ගෙඩි ගර්භාෂ ගෙඩි ලෙස හඳුන්වයිග මෙය ආයුර්වේදානුකූලව අර්බුද ලෙස ද දේශීය චිකිත්සාවේ ගෙඩි ලෙස ද විස්‌තර කර ඇතල කෙසේ වෙතත් මේවා පිළිකා නොවන සෛල වර්ධන ලෙස හැඳින්විය හැකියිග

දරුවකු පිළිසිඳ ගැනීමකට මෙය බාධාවක්‌දරෑ

ඉහත රූපයේ ඇති ගර්භාෂ ගෙඩි වර්ග හතරින් මූලික වශයෙන් වර්ග දෙකක්‌ දරුඵල නැතිවීමට බලපෑමක්‌ ඇති කරයිග

මෙවැනි අවස්‌ථා වලදී ඩිම්බ සංසේචනයක්‌ සිදුවුවද එය කලලයක්‌ ලෙස ගර්භාෂය තුළ වර්ධනය වීමට ගර්භාෂය ඉඩ ලබා නොදෙයිග

මෙවැනි රෝගී අවස්‌ථාවලදී පිළිසිඳ ගැනීම් සිදුවන්නේ කලාතුරකිනිග බොහෝ රෝගීන් අපට හමුවන්නේ දරුඵල නොමැතිව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන විටයිග

මෙවැනි රෝග ලක්‍ෂණ තිබුණ ද ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ගණන අතළොස්‌සකිග ඒවා මුල් කාලයේ මෙම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ඉතා පහසුවෙන් හා ඉක්‌මනින් රෝගය සුවකර ගත හැකියිග

මෙවැනි රෝග ඇතිවීමට බලපාන හේතුරෑ

01ග වැරදි ආහාර රටාව එනම් නිතර නිතර ක්‍ෂණික ආහාර ගැනීම

02ග ව්‍යායාම අඩුකම

03ග ක්‍ෂණික ආහාර වර්ග හා නිතර ගැනීම

04ග විවිධ කෘතීම රසකාරක යෙදූ ආහාර

05ග විවිධ පැණි බීම වර්ග

06ග කෘතීම ඖෂධ වර්ග :හෝර්මෝන හා විටමින් වර්ග අධිකව ගැනීම-

07ග රූපලාවන්‍ය සඳහා ගන්නා විවිධ ඖෂධ වර්ග

08ග මානසික අසහනකාරී බව දිගටම තීබීම

09ග පානීය ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම

10ග ජානමය හේතු මේ සඳහා බලපායි

එවැනි හේතු නිසා ඇති වන හෝර්මෝන අසමතුලිතතාවය හා ලේ විෂවීම ආදී විවිධ හේතු කාරණා නිසා මෙවැනි විකෘතිකාරී ගෙඩි ඇති වෙයිග

මේ සඳහා ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවා දැයි සොයා බලමුග

ඉහත ලක්‍ෂණ හඳුනා ගත් විට තරුණ වියේදී හෝ විවාහ වී ඇතිවිට හෝ ඉතා ඉක්‌මනින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර කීරීමෙන් මෙම රෝගයන් ඉතා පහසුවෙන් සුව කරගත හැකි වෙනවාග ශල්‍ය කර්ම කිරීම අවශ්‍ය වන්නේ නෑග

ශරීරය අභ්‍යන්තරයේ මෙන්ම බාහිරවද ඇති වන මෙවැනි ගෙඩි සඳහා ආයුර්වේදයේ ඉතාම සාර්ථක හා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ ඕනෑ තරම් දක්‌වා ඇතග මේ පිළිබඳව නොදන්නා බොහෝ රෝගීන් ශල්‍යකර්ම සිදුකර ඉතා අවාසනාවන්ත අවස්‌ථාවන්ට මුහුණ දෙනවා අපට ඕනෑ තරම් හමුව තිබෙනවාග

නොමිලේ විස්‌තර උපදෙස්‌
0114278589ල 077 6224293
ලබන සතියේ තවත් කොටසක්‌


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks